ඒ කියන්නේ වැඩේට ඌත් සපෝට්. අවුලක් නෑ 2 ටම ගහන්න පුළුවං ඇතිනේඔය වීඩියෝ එකට මෙහෙම කමෙන්ට් එකක් තිබ්බා
වාහනේ ඇතුලෙ ඉන්නෙ මගෙ වයිෆ්.මේ දෙන්නගෙ මේ යාළුකම අද ඊයෙ එකක් නෙවෙයි. එක අම්මගෙ දරුවො නොවුන එක විතරයි වෙනසකට තියෙන්නෙ. ඒක පුදුම බැදීමක්. දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල දැනගත්ත සතුටට තමන්ගෙ හොදම යාළුවට තමන් ගාව ඒ වෙලාවෙ තිබ්බ දෙවල් උස්සගන ඇවිත් දෙන්නෙ හදිසියේම යන ගමන්. මේකෙ කමෙන්ට් කරන සමහර මොල බාග කියන විදියෙ කුනුහරුපයක් මෙතන නෑ.
සහෝදර වැලඳගැනීමයි ලිප්කිස් එකයි අදුරගන්න බැරි ළිංමැඩි හැත්ත.![]()
![]()