පට්ට ඇන්ටි

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වයස තිස්තුනක දෙදරු මවක් පොඩි කොල්ලෙක් පැරගෙන ගොස් දුෂණය කරලා

    තිස් තුන් හැවිරිදි දෙරු මවක විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැුගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරුණේ යැයි බද්දේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.
    මීමැදුම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇත. ඒ බැව් දිනක් මෙම පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ. පිරිමි ළමයාගේ පියා මේ සම්බන්ධයෙන් සිය පුත‍්‍රයාට සහ අසල්වැසි කාන්තාවට තරයේ අවවාද කර ඇත.
    සිද්ධියෙන් දින කිහිපයකට පසු සිය දරුවා සහ අසල්වැසි කාන්තාව අතුරුදහන් වී ඇති බවත් ඔවුන් කතරගම ප‍්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා බද්දේගම පොලීසියට පැමිණිලි කර තිබේ.
    බද්දේගම පොලීසිය දරුවාගේ පියා සමග කතරගම අදාළ ලැගුම්හලට ගොස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත

    lanka C news
     
    gunasiribulto

    Banned
    Oct 11, 2012
    311
    50
    0
    ජන්තු අයියා;16248075 said:
    අනේ අම්මපා අපේ පැත්තේ නෑ නේ ඔහොම ගෑනියෙක් මට දුෂණය වෙන්න...:lol::lol::lol:

    Umbe huunu bijjen wedak nethuwa ethi
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වයස තිස්තුනක දෙදරු මවක් පොඩි කොල්ලෙක් පැරගෙන ගොස් දුෂණය කරලා

    තිස් තුන් හැවිරිදි දෙරු මවක විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැුගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරුණේ යැයි බද්දේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.
    මීමැදුම් ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇත. ඒ බැව් දිනක් මෙම පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ. පිරිමි ළමයාගේ පියා මේ සම්බන්ධයෙන් සිය පුත‍්‍රයාට සහ අසල්වැසි කාන්තාවට තරයේ අවවාද කර ඇත.
    සිද්ධියෙන් දින කිහිපයකට පසු සිය දරුවා සහ අසල්වැසි කාන්තාව අතුරුදහන් වී ඇති බවත් ඔවුන් කතරගම ප‍්‍රදේශයේ ලැගුම්හලක සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා බද්දේගම පොලීසියට පැමිණිලි කර තිබේ.
    බද්දේගම පොලීසිය දරුවාගේ පියා සමග කතරගම අදාළ ලැගුම්හලට ගොස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත

    lanka C news

    ලිංගික ක්‍රියාකාරකම් කරන්න නීතියෙන් වයස් සීමාවක් තියනවද බන්? :confused: nikamata ahanne? mee kolla kamaththenda danne ne ne kale!
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලිංගික ක්‍රියාකාරකම් කරන්න නීතියෙන් වයස් සීමාවක් තියනවද බන්? :confused: nikamata ahanne? mee kolla kamaththenda danne ne ne kale!

    16 ta adu nm kemeththen unath lama apachara :yes: lesi ne ' u nm akamethi wei bn :lol:
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    ජන්තු අයියා;16248075 said:
    අනේ අම්මපා අපේ පැත්තේ නෑ නේ ඔහොම ගෑනියෙක් මට දුෂණය වෙන්න...:lol::lol::lol:

    hell yeah bun!! :lol::lol::lol::lol:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol: