වයස තිස්තුනක දෙදරු මවක් පොඩි කොල්ලෙක් පැරගෙන ගොස් දුෂණය කරලා
තිස් තුන් හැවිරිදි දෙරු මවක විසින් බාල වයස්කාර පිරිමි ළමයෙකු බලෙන් රැුගෙන ගොස් අඹු සැමියන් ලෙස හැසිරුණේ යැයි බද්දේගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර ඇත.
මීමැදුම් ප්රදේශයේ පදිංචිකරුවෙකු වන චූදිත කාන්තාව අසල්වැසි පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇත. ඒ බැව් දිනක් මෙම පිරිමි ළමයාගේ පියාගේ අතටම හසුවී තිබේ. පිරිමි ළමයාගේ පියා මේ සම්බන්ධයෙන් සිය පුත්රයාට සහ අසල්වැසි කාන්තාවට තරයේ අවවාද කර ඇත.
සිද්ධියෙන් දින කිහිපයකට පසු සිය දරුවා සහ අසල්වැසි කාන්තාව අතුරුදහන් වී ඇති බවත් ඔවුන් කතරගම ප්රදේශයේ ලැගුම්හලක සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවත් බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා බද්දේගම පොලීසියට පැමිණිලි කර තිබේ.
බද්දේගම පොලීසිය දරුවාගේ පියා සමග කතරගම අදාළ ලැගුම්හලට ගොස් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇත
lanka C news

nikamata ahanne? mee kolla kamaththenda danne ne ne kale!
lesi ne ' u nm akamethi wei bn