පට්ට කතා ටික

Jan 12, 2008
4
5
3
hatton
~පන්තියට පැමිණෙන කෙල්ලන්ගේ ගවුම් කෙටිවීම, පන්තියේදී බිමට වැටෙන පෑන් සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකවේ~

සැමියා බිරිඳගේ ටෝමියාය

දැන් රට ලෝකේ වෙනස් කරන්න හැදුවට
බැන්දට පස්සේ TV එකේ චැනල් එකවත් වෙනස් කරන්න හම්බෙන්නෑ බන්

මුහුදේ ඉන්නේ එක මාලුවද බන්?
"ඒ උනාට මූදු යන්නේ අපි විතරද බන්?"

~KISSING~
In America :මාව තදීන් සිපගන්න
In France : මාව සෙමින් සිපගන්න
In Sri Lanka : ඉක්මනට දෙන්න කවුරුත් දැක්කොත් වසලා හමාරයි

සියලු කෙල්ලන් boot දෙන සුළුය. නොපමාව දෙක තුනක් ටෝක් කර තබාගන්න

මම හැමදාමත් පළවෙනියා (කෙල්ලන්ගේ BLOCK List එකේ )

කෙල්ල: මට මුළු ලොවම ඔබයි!
කොල්ලා: තමුසෙට ලොවම ඔබනකන් ඉන්න පුළුවන්, අපි අල්ලපුවම තමා කිචි

විවාහයට හේතුව - තේරුම් නොගැනීම
දික්කසාදයට හෙතුව - තේරුම් ගැනීම

අඳුරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක කතා කර පලියට
අපි උන් එක්ක යාළුවෙලා නෑ යකෝ

ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා
ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට

මම කවදාවත් එකම වැරැද්ද දෙපාරක් කරන් නෑ , හතර පස් වතාවක් කරොත් මිසක

බත් කන්න බැරිනම් ඔය කම්පියුටර් එක උයාගෙන කාපිය - අම්මා

කමල්: පත්තරේ දාන දැන්වීම් වලින් වැඩක් තියෙනවද අයිසේ?
නිමල්:අපි ගිය ඉරිදා මුරකාරයෙක් ඉල්ලලා දැන්වීමක් දැම්මා,පහුවදාම කඩේට හොරු පැනලා ඕයි

අස්ථිරවූ ස්ත්‍රී චින්තනය තුල ස්ථිර ප්‍රේමයක් ඇතිකළ හැකිනම් පුත්තලමේ ගොවා වගා කල හැක

අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,
මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!

මාව කවුරුත් ඉස්සුවේ නෑ මමමයි ඉස්සුනේ - කැස්බෑවා

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වට බන්,
හැම කෙල්ලෙක්ටම හොඳට රඟන්න පුළුවන්නේ!

අන්තිමට මම "ආදරේ" හොයාගත්තා ( dictionary ඒකෙ 678 වෙනි පිටුවේ!)

අපි දෙබලකට නැගගත් ඒකෙත් පුවක් ගහක්

~කාලය පඩයකි ගියොත් ගියාමය~.

~අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා~.

~සිරා LOVE කරන්න සුරාවෙන් කෙළවරවේ~

මදුරුවෝ ඇවිත් අතක් පයක් කඩලා ගියත් කමක් නෑ යකෝ, කූන් කූන් ගාන් නැතුව

වේගයෙන් දිවිය හැකිනම් පමණක් නිතරම සත්‍ය කතා කිරීම මැනවි

~ගුල්ලා චණ්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණි~

සුදු මුහුණයි, හිර ඩෙනිමයි හරි අවදානම්!

මට ඔයාව බඳින්න වෙන් නෑ අපේ පවුලේ අය මේකට විරුද්ධයි
"අනේ කවුද මේකට විරුද්ධ..? .ඉහි ඉහි.."
මගේ ගෑනියි ළමයි දෙන්නයි

මම කෙල්ලට ආදරේට කියන්නේ බබා කියලා, එයා මට කියන්නේ බෙබා කියලා

මචන් සල්ලිද වටින්නේ , මිනිස්සුද?
"සල්ලි තියෙන මිනිස්සු"

whatz up - මොනවද උඩ
cool man - සීතලයි මිනිහෝ
are u nuts? - ඔයා ඇටද?
rock the party - පාටිය ගල් කරමු
keep in touch - අල්ලන් හිටපන්

හැම වැඩක්ම හෙටට කල් දාන්න එපා,
අනිද්දා කියලා දවසකුත් තියෙනවා කියලා මතක තියා ගන්න ...

බිරිද: එහා ගෙදර කෙනා හැමදාම එයාගේ නෝනට Kiss එකක් දීලා යන්නේ ඇයි ඔයාට බැරි?
සැමියා: මට බැරි කමක් නෑ.ඒත් එයා කැමතිවෙයිද දන්නෑ

මොනා උනත් හැම වෙලේම හිනාවෙලා ඉන්න ඕන

කෙල්ලොත් හරියට කොකා කෝලා බෝතල් වගේ ~ කඩනකන් විතරයි සැර !

"පිස්සුද යකෝ මිනිස්සු හිතයි අපි ගුලි කාලා කියලා "

හිරුනම් ? අව්ව තමයි

කෙල්ල දාලා ගියාට වඩා අප්සට් යනවා ඕයි Internet SLOW උනාම

මුහුදේ ඉන්නේ එක මාලුවද කියනවානම් ,
කළුවර අහසට පායන්නේ එක පුන් සඳක් කියලා කිව්වේ මොකාද යකෝ ?

වැස්සත් හරියට කෙල්ලෝ වගේ, කොයි වෙලේත් චුරු චුරුවමයි

බිරිඳ : ඒයි මොනවද අනේ සනී ලියෝන් කියන්නේ? ඔයා ඊයේ රෑ හීනෙන් කෑගැහුවා
සැමියා: ආ ඔව් ඔව් ඒ මන් ගොඩක් ආස ඇමෙරිකන් කෑමක්

දෙදෙනෙකුට ආදරය කිරීම තිදෙනෙකුට මරු කැඳවයි

0-5 මල් වයස 5-10 මල් තියා වැඳීම
10-15 මල් සෙවීම 15-20 හොරෙන් මල් කැඩීම
20-25 එළිපිට කැඩීම 25-30 මල් තැලීම
30-35 මල් හැදීම 35-40 මල පැනීම

විවාහය අමු අඹයකි,
කෑ එකාගේ දත් හිරි වැටී කාපු මෝඩකම යැයි පසුතැවිලි වෙයි
ඌ පසුතැවිලි වෙද්දී බලන් ඉන්න එකාගේ කටට කෙල උනයි...
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් කෙල්ලෝ හිතන් ඉන්නේ හෙන posh කියලා
    ඒත් wash room කියලා යන්නේ වත්ත පහල ඇළට
    lol

    rep+++
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    අපේ රටේ කෙල්ලොත් පාන් වගේ,
    මෙලෝ රහකුත් නෑ , ඇති ගුණයකුත් නෑ , හැබැයි පට්ට ගණන්!!
    looool
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204