පට්ට කෑල්ලක් ඉන්න කොල්ලන්ට කන්න වෙන කටු...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    පට්ට කෑල්ලක් ඉන්න කොල්ලන්ට කන්න වෙන කටු...

    1. අම්මා

    කෙල්ල සෙක්සි නං ඉතිං මුලින්ම කතා අහන්න වෙන්නෙ අම්මගෙන්. “මොනවද ඒ ගෑනු ළමයගෙ ඇඳුම්. ඇයි පපුව එච්චර පුම්බගෙන. ඔහොම කොහොමද පාරකවත් යන්නෙ. තාත්ත වගේමනෙ ඉතිං පුතත්. දැක්ක ගමන් වහ වැටීගෙන යන්න ඇති. පොඩ්ඩක් මොලේ කල්පනා කරනවා. කලිසමේ තැන් තුනක් විතර පැලිලා. ඇතුළත් ඔහොමද දන්නෙ නෑ.”

    2. නිතර කෝල්

    “අනේ මට තවත් බෑ බස් එකේ යන්න. මේ විදියට කොහොමද කරන්නෙ. ඊටත් වඩා මට මේ ඔෆිස් එකේ ඉන්න බෑ. මුං සත්තුද? මේ තරං නරක විදියට කෙල්ලෙක් දිහා බලන්නෙ. බිත්තරවලින් ඉපදිලා නෙමෙයිනෙ. අම්මෙක්ගෙන්නෙ ඉපදෙන්න ඇත්තෙ. ඇයි මේ තරං වදදෙන්නෙ. ඇයි ඔයා මොකුත් කියන්නෙ නැත්තෙ?! මං ඔයාට ඇරෙන්න කාටද මේවා කියන්නෙ.”

    3. හයර් එක

    “අනේ බබා. මාව ගන්න යන්න එනවද? මතකනෙ ඊයෙත් පාරෙ කොල්ලෙක් එක එක ඒවා කිවුව. ඔයා එක්ක යද්දි තමයි නිදහසේ යන්න පුළුවන්.”

    4. හිතේ බය

    අදනං වෙනදාටත් වඩා හිරට ඇඳගෙන ගියේ. ඒ මදිවට යනකම්ම එක දිගට මෙසේජ් ආව. මාත් එක්ක කතා කළෙත් ඕනවට එපාවට. ඔෆිස් එකේ අර සල්ලිකාර හැන්ඩිය දාලද ලයින් එක?!…

    5. ආන්ටීස්

    “‍ආහ් පුතාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි හැඩයි නේද? මං දැක්ක අද යද්දි අංකල්ලා ටිකක් අමුතු විදියට බලනව. අනික ඕනම කෙනෙකුට එයා හිනා වෙනවනෙ. සමහර කොල්ලො ඕව වැරදියටනෙ ගන්නෙ පුතා. අපි ඔයාගෙ හොඳටයි මේ කියන්නෙ.”

    6. මොඩිෆයි

    එක එකාගෙ අනවශ්‍ය ලයින් හොඳටම වැඩියි. මාත් ගස් ගෙම්බා වගේ ඉද්දි උන්ට හිතෙනව ඇති චාන්ස් එකක් ඇති කියල. මටත් ටිකක් මොඩිෆයි වෙන්ඩ වෙයි වගේ නැත්නම් ලවු එක අවුල් වෙන්න පුලුවන්. හවසට ජිම් එක පැත්තේ ගිහින් එන්ඩ ඕනෙ, යන ගමන් කඩෙන් ජෙල් පැකට් රෝලකුත් අරන් යනවා. තව මොනවද? ආ… නංගිගෙ ෆෙයාර න් ලවුලි ටියුබ් එකත් උස්සන්න බලන්නෝනෙ ! :lol:

    ඉස්සුවෙ අනිවා.lk එකෙන්......

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලස්සන කැතෙන් ඇදුමෙන් ම විතරක් නෙමෙයි බන් ඕක තීරණය වෙන්නේ.. කෙල්ලගේ අවංක කම මතයි, හැදියාව මතයි...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ලස්සන කැතෙන් ඇදුමෙන් ම විතරක් නෙමෙයි බන් ඕක තීරණය වෙන්නේ.. කෙල්ලගේ අවංක කම මතයි, හැදියාව මතයි...

    :yes::yes::yes::
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    කලිසමේ තැන් තුනක් විතර පැලිලා. ඇතුළත් ඔහොමද දන්නෙ නෑ.
    :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕක සාමාන්‍ය දෙයක් බං... ඕනෑම කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට ඉරිසියාව ඇති වෙනවා... කෙල්ල කාත් එක්ක හරි කතා කලත් ඌ එක්ක යාවි කියල හිතෙනවා...
    මොනවා උනත් ඕනවට වඩා ෆැෂන් කරන කෙල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ...
    ෆස්ට් ලවු 5ක විතර අත්දැකීමෙන් කිවුවේ....;)
     
    blue_in_rio

    Well-known member
  • ඕක සාමාන්‍ය දෙයක් බං... ඕනෑම කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට ඉරිසියාව ඇති වෙනවා... කෙල්ල කාත් එක්ක හරි කතා කලත් ඌ එක්ක යාවි කියල හිතෙනවා...
    මොනවා උනත් ඕනවට වඩා ෆැෂන් කරන කෙල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ...
    ෆස්ට් ලවු 5ක විතර අත්දැකීමෙන් කිවුවේ....;)

    :eek::eek::baffled::baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    ඕක සාමාන්‍ය දෙයක් බං... ඕනෑම කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට ඉරිසියාව ඇති වෙනවා... කෙල්ල කාත් එක්ක හරි කතා කලත් ඌ එක්ක යාවි කියල හිතෙනවා...
    මොනවා උනත් ඕනවට වඩා ෆැෂන් කරන කෙල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ...
    ෆස්ට් ලවු 5ක විතර අත්දැකීමෙන් කිවුවේ....;)

    ෆස්ට් ලව් පහක් යකඩෝ:lol::D
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ladakage.png
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    ඕක සාමාන්‍ය දෙයක් බං... ඕනෑම කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට ඉරිසියාව ඇති වෙනවා... කෙල්ල කාත් එක්ක හරි කතා කලත් ඌ එක්ක යාවි කියල හිතෙනවා...
    මොනවා උනත් ඕනවට වඩා ෆැෂන් කරන කෙල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ...
    ෆස්ට් ලවු 5ක විතර අත්දැකීමෙන් කිවුවේ....;)

    :yes:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඕක සාමාන්‍ය දෙයක් බං... ඕනෑම කෙල්ලෙක් ඉන්න කොල්ලෙක්ට ඉරිසියාව ඇති වෙනවා... කෙල්ල කාත් එක්ක හරි කතා කලත් ඌ එක්ක යාවි කියල හිතෙනවා...
    මොනවා උනත් ඕනවට වඩා ෆැෂන් කරන කෙල්ලෙක් එක්ක යාලු නොවී ඉන්න එක තමයි ඇඟට ගුණ...
    ෆස්ට් ලවු 5ක විතර අත්දැකීමෙන් කිවුවේ....;)

    hmm
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes:
    ලස්සන කැතෙන් ඇදුමෙන් ම විතරක් නෙමෙයි බන් ඕක තීරණය වෙන්නේ.. කෙල්ලගේ අවංක කම මතයි, හැදියාව මතයි...