oya hina lokema jiwath wenna...i accept cz i also has read the novel of sujeewa prasanna arachchi.
Warsha. i kind of like but its too much.. beyond from the reality and all novels are same type.
but you cant say you can't find girls like them but as it mentioned here no 100% perfect people. but i still believe there are good people out there like them.
and we should be lucky enough to meet them.![]()
sadakal dukema thama...kauda hina loke jivath wenne danoya hina lokema jiwath wenna...sadakal dukema thama...



Hari oayata dan Hoda lover kenek innawada oya kiyna jathiyekauda hina loke jivath wenne dan
yanne koheda mal pol wage![]()


taman attama adare karana kena anith hamotama wada hoda saha lassanay. eka ehema natnam loke inna godak aya atarin ekkenek thoraganne naneeHari oayata dan Hoda lover kenek innawada oya kiyna jathiye![]()

are u mad? if you really love someone never compare to others.kawdawath Hoda lassana kollek dakkama uuth ekka yalu
wenna thiyenawanm hodai kiyala hithila nadda? Kollanta Line
dala nadda? ane sachii![]()
or oyata tama full love karana awanka kellek hambawela ne
සිරා කතාව මචන්
ඇත්තටම දැන් ඉන්න ගොඩාක් කෙල්ලෝ හිතන්නේ පට්ට පොෂ් කෑල්ලක් උනාම සේරම හරි කියලා
ඒ උනාට උන්ම දන්නෑ කිසිම කොල්ලෙක් (මං කියන්නේ කොල්ලෙක්... මොලේ කලදක් නැති බූරුවෝ ගැන නෙමෙයි) ඔය වගේ කිසිම වැඩක් පලක් දන්නැති නිකන් වටේම ඉන්න උන්ට දිදී ක්ලබ් ගානේ යන ජාතියක් ජම්මයක් නැති එකක් කරේ එල්ලගන්න කැමති නෑ
උයන්න බැරිනම් රෙද්දක් හෝදගන්න බැරිනම් සංවර විදිහට අදින්න දන්නැතිනම් කටහැකර විදිහට කථා නොකර ඉන්න නොදන්නවනම් රට වටේම කොල්ලන්ට අල්ලගෙන යනවනම් එහෙම කෙනෙක්ට කෙල්ලක් කියනවට වඩා එලදෙනක් කියලා කියන එක උචිතයි
එහෙම උන් වදාපු දෙමව්පියන්ටත් වදයක්
බරක්
උන් කාගේ හරි කරේ එල්ලපුවාම ඒකට එපා වෙලා දික්කසාද කරලා ආයමත් ගෙනත් දාන්නෙ අර දෙමව්පියෝ ලගමටමයි
මෙන්න මේක උඔලා සේරම හොදටම හොදට මතක තියාගනිල්ලා..........
මොන ගෑණි උනත් අන්තිම අරමුණ අන්තිම උරුමය තමයි දරුවෙක්ට අම්ම කෙනෙක් වෙන එක
වෙන කිසිම ලබ්බක් නෙමෙයි
මේ ලෝකෙට කොච්චර ඉගනගෙන වැඩක් කරත් හොද දරුවෙක් හදන්න බැරි උනානම්....
ඒ ගෑණිගෙන් සත පහක වැඩක් නෑ
උඔලත් හොද කෙල්ලෙක් හොයාගෙන කසාද බැදන් දරුවෝ හදයි
අන්න එදාට මතක තියාගනිල්ලා.........
උඔලා දෙමව්පියෝ එදාට
උඔලා දුවෙක් හැදුවොත්
අර උඩ කිව්ව විදිහට නොහදා ඉන්න
කිසිම හොදක් කියන්නෑ කිසිම කෙනෙක්
උඩ විදිහේ එකියක් උඔලා ලෝකෙට ගෙනාවොත්![]()
වැරදියට තේරුම් අරන්mona tharam kuhaka napuru kathawakda? E kiyanne asaneepayak nisa daruwan labenne nathi, ehema naththan thamange husbandge asaneepayak nisa daruwo hadaganna bari, ekko mokak hari hethuwak nisa kasadayak bandaganna bariwuna (dowry prashna, pawule wagakeem etc.) Ganu aya ehema kisima watinakamak nathi wadakata nathi ayada?
Dushta katha kiyanna epa. Ganiyek wunath pirimiyek wunath watinakamak thiyenne manussayek weema nisa, thamange gathi guna, anik ayata salakana widiya uda. Amma kenek hariyata watinawa. Habai e ganiyekge ekama watinakama nevei. Eka ara muslim arabikarayange mathayak ganu inne lamai hadanna kiyala. Bauddha api ehema patu widiyata hithanne na. Ehema hithuwoth mehenin wahanse kenekge wath watinakamak na. Ohoma katha kiyanna epa.
mona tharam kuhaka napuru kathawakda? E kiyanne asaneepayak nisa daruwan labenne nathi, ehema naththan thamange husbandge asaneepayak nisa daruwo hadaganna bari, ekko mokak hari hethuwak nisa kasadayak bandaganna bariwuna (dowry prashna, pawule wagakeem etc.) Ganu aya ehema kisima watinakamak nathi wadakata nathi ayada?
මේ ලෝකේ උතුම්ම පදවිය මව් පදවිය.මං හිතන්නෑ මෙහෙනින්වහන්සේ කෙනෙක් උනාය කියලා ඒ තරම් උතුම් වෙන්න පුලුවන් කියලා.මං හිතන්නේ බුදු වරයෙකුට රහතන් වහන්සේ නමකට පස්සේ ඉන්නේ අම්මා කෙනෙක් කියලා.අනික මෙතන මං කියලා තියෙන්නේ ගෑණු කෙනෙක්ගේ වටිනාකම ගැන නෙමෙයි.අන්තිම නවාතැන ගැන.තමුන්ගේ දරුවන් තමුන්ගේ පවුල ගැන.මොන විදිහට සමාජෙට හොද කලත් කැපකිරීම් කලත් වැඩක් නෑ තමුන්ගේ දරුවන්ට සැමියට අම්මෙක්,බිරිඳක් වෙන්න බැරිනම්.ඒක පිරිමි අයටත් පොදුයි.Dushta katha kiyanna epa. Ganiyek wunath pirimiyek wunath watinakamak thiyenne manussayek weema nisa, thamange gathi guna, anik ayata salakana widiya uda. Amma kenek hariyata watinawa. Habai e ganiyekge ekama watinakama nevei. Eka ara muslim arabikarayange mathayak ganu inne lamai hadanna kiyala. Bauddha api ehema patu widiyata hithanne na. Ehema hithuwoth mehenin wahanse kenekge wath watinakamak na. Ohoma katha kiyanna epa.
වැරදියට තේරුම් අරන්
මේ කියල තියෙන්නේ නරක චරිත තියෙන අය ගැන.එහෙම නැතිව වෙන වෙන ප්‍රෂ්ණ තියෙන අය ගැන නෙමෙයි.
මේ ලෝකේ උතුම්ම පදවිය මව් පදවිය.මං හිතන්නෑ මෙහෙනින්වහන්සේ කෙනෙක් උනාය කියලා ඒ තරම් උතුම් වෙන්න පුලුවන් කියලා.මං හිතන්නේ බුදු වරයෙකුට රහතන් වහන්සේ නමකට පස්සේ ඉන්නේ අම්මා කෙනෙක් කියලා.අනික මෙතන මං කියලා තියෙන්නේ ගෑණු කෙනෙක්ගේ වටිනාකම ගැන නෙමෙයි.අන්තිම නවාතැන ගැන.තමුන්ගේ දරුවන් තමුන්ගේ පවුල ගැන.මොන විදිහට සමාජෙට හොද කලත් කැපකිරීම් කලත් වැඩක් නෑ තමුන්ගේ දරුවන්ට සැමියට අම්මෙක්,බිරිඳක් වෙන්න බැරිනම්.ඒක පිරිමි අයටත් පොදුයි.
ආයෙත් මං කියන්නේ
මේ කියලා තියෙන්නේ නරක ගෑණු ගැන
බටහිර පන්නෙට හැදුනු චාරයක් නොදත් චාටර් කෙල්ලෝ ගැන