පට්ට කෑල්ල නේ...

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    බය නැත්තං වරෙන් අපේ ගෙදර

    කතා බහ කරල බේරුමක් කරගමු

    ලැජ්ජ නැද්ද වයිෆ් කෙනෙකුයි දුවෙකුයි ඉන්නකොට
    මගෙ අම්මටයි නංගිටයි හැමදාම අපහාස කරන්නෙ

    උඹට මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවද?

    සෙට් එකක් හරි බස්සපං උඹ වරෙන් අපේ ගෙදර
    ඇවිල්ල මගෙ ඉස්සර මට කියපං පුලුවන් නම්
    Ube address eka methana dapan uta inna thena hoya ganna beriwa inne
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    Ube address eka methana dapan uta inna thena hoya ganna beriwa inne
    අමුතුවෙන් දාන්න දෙයක් නෑනෙ
    මං නාන එක මුළු ලෝකෙම දැක්කනෙ

    @AnuradhaRa අවුරුදු 17ක් පරණ සින්දුවක්. ඒත් පට්ට. delinquent habits

    අඩේ මේකත් ඒ දවස්වල ආසාවෙන් ඇහුව
    තව දාපන්කො ඒ කාලෙ හිට් ඒව
    මට නම් මතක නෑ මේවයෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,705
    113
    Mother Earth


    Desrt Rose එකේ තව base boosted එකක් තිබ්බා බන්. හොයා ගන්න නෑ. මේක වෙන හුත්තක්. 🤷‍♂️
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,440
    8,911
    113
    අමුතුවෙන් දාන්න දෙයක් නෑනෙ
    මං නාන එක මුළු ලෝකෙම දැක්කනෙ


    අඩේ මේකත් ඒ දවස්වල ආසාවෙන් ඇහුව
    තව දාපන්කො ඒ කාලෙ හිට් ඒව
    මට නම් මතක නෑ මේවයෙ
    අරූ උබට බය උනා නෙද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    අරූ උබට බය උනා නෙද?
    මට කාත් එක්කවත් නිකං රණ්ඩු කරන්න වුවමනාවක් නෑ
    කියන කතාවලට තමා එපා වෙන්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    @AnuradhaRa umba challenge kara neda @Sandy_Fdo ta mokada une?
    ඇවිල්ල මට වැටෙන්න ගහනව කිව්ව
    දැං කියනව ඌ එහෙම එකක් කිව්වෙ නෑලු

    ඉස්සර ඌයි තාරකයයි තමයි මාව බුලි කරන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ඇවිල්ල මට වැටෙන්න ගහනව කිව්ව
    දැං කියනව ඌ එහෙම එකක් කිව්වෙ නෑලු

    ඉස්සර ඌයි තාරකයයි තමයි මාව බුලි කරන්නෙ
    Ayeth Thel polimakadi set wenakan innawa aththe parissamin,
    Lol
     
    • Like
    Reactions: AnuradhaRa