පට්ට කෑල්ල

white lion

Member
Sep 8, 2013
885
98
0
kandy
.
.
..
.
.
.
.
.
..
.
මම කියන්න යන්නෙ මෙක අව විදිය.මෙක ග්‍රාමීය වචනයකි.යෙදුන අවස්ථා බැලුවොත් පට්ට වෙසි , පට්ට හොරා , පට්ට කේලමා , පට්ට අකුල , ලෙස යෙදි ඇත. බාවිතය බැලුවොත් පෙනවා පට්ට කියන වචනයට තියන්නෙ සමජය පිලිගන්නෙ නැත හරි සමජයට වදයක් හරි කරදරයක් හරි වෙන දේක නරක වැඩි එකකට තමා පට්ට කියන විශෙශනය දලා තියන්නෙ.
වෙසි නරක ගැහනිය නම් පට්ට වෙසි නරකට පිරිමින් පොලබවගන්න ගනිකව නරක ගැහැනිය.
ඉතින් මචන් අවිහින්සක ලස්සන කෙල්ලට පට්ට කෑල්ල කියන එක ...ලස්සන ෆොටො පට්ට ෆොටොස් කියන එක හරිද.......
xxx ෆොටො වලට පට්ට ෆොටො කිවට කමක් නෑ. xxx films වලට පට්ට films කිවට කමක් නෑ.
මෙක මම කිවට නවත්තන්න බැරිවෙයි එත් අඩුගනනෙ දැන් මෙක ගැන කෞරුහරි හිතෛනෙ.......:sorry::sorry::no:
 
ගඟුල

Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • උඹ අරන් තියන උදාහරණ ටික හිතුවොත් නම් එහෙම හිතෙනවා මචන්
    • ඒත් පට්ට ෂොට් එක,පට්ට පොත,පට්ට ෆිල්ම් එක,පට්ට කතාව,පට්ට අමාරුයි කියන ඒවත් හිතපන්
    • මට නම් හිතෙන්නේ ඕක "ඉතා" කියන පදයට සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදුමක්(අගය,වටිනාකම හෝ මුලික ලක්ෂණ වැඩි කර දක්වන)
     
    • Like
    Reactions: white lion

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    ගඟුල;16862618 said:

    • උඹ අරන් තියන උදාහරණ ටික හිතුවොත් නම් එහෙම හිතෙනවා මචන්
    • ඒත් පට්ට ෂොට් එක,පට්ට පොත,පට්ට ෆිල්ම් එක,පට්ට කතාව,පට්ට අමාරුයි කියන ඒවත් හිතපන්
    • මට නම් හිතෙන්නේ ඕක "ඉතා" කියන පදයට සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදුමක්(අගය,වටිනාකම හෝ මුලික ලක්ෂණ වැඩි කර දක්වන)
    :yes: math okama tamai kiyanna giye ;)
     
    • Like
    Reactions: white lion

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ගඟුල;16862618 said:
    • උඹ අරන් තියන උදාහරණ ටික හිතුවොත් නම් එහෙම හිතෙනවා මචන්
    • ඒත් පට්ට ෂොට් එක,පට්ට පොත,පට්ට ෆිල්ම් එක,පට්ට කතාව,පට්ට අමාරුයි කියන ඒවත් හිතපන්
    • මට නම් හිතෙන්නේ ඕක "ඉතා" කියන පදයට සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදුමක්(අගය,වටිනාකම හෝ මුලික ලක්ෂණ වැඩි කර දක්වන)

    මචන් මෙක වෙනස්වෙල තියන්නෙ මෑත අතෛදි . වෙනස්කරල තියනෙ campus rag වලදී ඉස්සර පට්ට කියන එක බ්හාවිතා කරලම තියන්නෙ වඩත් නරක එක විස්තර කරන්නම විතරෛ.ඩන් අපි පට්ට කිව ගමන් හොදයි කියල හිතනව.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Patta kiyanne narakai kiyana eka neme, extreme ekata gihin kiyana ekai ban.

    දැන් මෙහෙම හිතපන් අපි කියන්නේ මාර බඩුව කියල, ඒ වගේම මාර ලස්සනයි කියනව.

    මාර කියන්නේ උපරිමය කියන adjective එකක් මිසක් නරකක්වත් හොදක්වත් කියන්න දෙයක් නෙමේ. subject එක අනුව හොද හෝ නරක වෙනව
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    :yes: math okama tamai kiyanna giye ;)

    මචන් මෙක වෙනස්වෙල තියන්නෙ මෑත අතෛදි . වෙනස්කරල තියනෙ campus rag වලදී ඉස්සර පට්ට කියන එක බ්හාවිතා කරලම තියන්නෙ වඩත් නරක එක විස්තර කරන්නම විතරෛ.ඩන් අපි පට්ට කිව ගමන් හොදයි කියල හිතනව.
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන් මෙක වෙනස්වෙල තියන්නෙ මෑත අතෛදි . වෙනස්කරල තියනෙ campus rag වලදී ඉස්සර පට්ට කියන එක බ්හාවිතා කරලම තියන්නෙ වඩත් නරක එක විස්තර කරන්නම විතරෛ.ඩන් අපි පට්ට කිව ගමන් හොදයි කියල හිතනව.

    • ඔය අපි හිතනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ ඒක දැන් සම්මතයක් වෙලා කියල නේද?
    • එතකොට බං ඒ වචනේ වැරදි ව්‍යවහාරයක් හෝ අසභ්‍ය යෙදුමක් විදියට ඉස්මතු වෙන්නෙ නෑ නේද මචං ?
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Patta kiyanne narakai kiyana eka neme, extreme ekata gihin kiyana ekai ban.

    දැන් මෙහෙම හිතපන් අපි කියන්නේ මාර බඩුව කියල, ඒ වගේම මාර ලස්සනයි කියනව.

    මාර කියන්නේ උපරිමය කියන adjective එකක් මිසක් නරකක්වත් හොදක්වත් කියන්න දෙයක් නෙමේ. subject එක අනුව හොද හෝ නරක වෙනව

    • :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :yes:

    ගඟුල;16862676 said:

    • ඔය අපි හිතනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ ඒක දැන් සම්මතයක් වෙලා කියල නේද?
    • එතකොට බං ඒ වචනේ වැරදි ව්‍යවහාරයක් හෝ අසභ්‍ය යෙදුමක් විදියට ඉස්මතු වෙන්නෙ නෑ නේද මචං ?
    මචං උඹ ඇම් ජයනාතගෙ නෑදෑ වෙන කවුරුහරිද..?
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    Patta kiyanne narakai kiyana eka neme, extreme ekata gihin kiyana ekai ban.

    දැන් මෙහෙම හිතපන් අපි කියන්නේ මාර බඩුව කියල, ඒ වගේම මාර ලස්සනයි කියනව.

    මාර කියන්නේ උපරිමය කියන adjective එකක් මිසක් නරකක්වත් හොදක්වත් කියන්න දෙයක් නෙමේ. subject එක අනුව හොද හෝ නරක වෙනව
    මචන් මෙහෙමෛ notorious කියන adjective එක වගේම තමා මෙ පට්ට කියන adjective ekath උබෙ කතවෙන් මගෙ පහඩිලිකිරිම ලෙසි una :yes::yes::yes::D
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ගඟුල;16862676 said:
    • ඔය අපි හිතනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ ඒක දැන් සම්මතයක් වෙලා කියල නේද?
    • එතකොට බං ඒ වචනේ වැරදි ව්‍යවහාරයක් හෝ අසභ්‍ය යෙදුමක් විදියට ඉස්මතු වෙන්නෙ නෑ නේද මචං ?
    [/QUOTE
    මචන් සින්හල වෙනස්වෙන්න ඔන කිසියම් රටවකට කෞරුත්ම notorious කියන වචනෙ හොඩ ඩෙයක් කියන්න පවිච්චි කරන්නෙ නෑ නෙද ;)
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචං උඹ ඇම් ජයනාතගෙ නෑදෑ වෙන කවුරුහරිද..?

    • මොංගල් ජයනාතයි මමයි එක වාට්ටුවේ හිටියේ පිස්සන්කොටුවේ
    • උගේ ඇඳට අංකයක් තිබ්බ
    • මගේ ඇඳේ තිබ්බේ බුලට් එකක් විතරයි
    • නම්බර් කරන්න අමතක වෙලා :(
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන් සින්හල වෙනස්වෙන්න ඔන කිසියම් රටවකට කෞරුත්ම notorious කියන වචනෙ හොඩ ඩෙයක් කියන්න පවිච්චි කරන්නෙ නෑ නෙද ;)
    • මෙහෙමයි.ඔය පැරණි අර්ථය ගැන මම අහල තියනවා වැඩිහිටියෝන්ගෙන්
    • ඒත් ඉතින් වෙනස් විය යුතු රටාව පිලිබඳ සම්මතයක් තියනවද මචං?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගඟුල;16862718 said:

    • මොංගල් ජයනාතයි මමයි එක වාට්ටුවේ හිටියේ පිස්සන්කොටුවේ
    • උගේ ඇඳට අංකයක් තිබ්බ
    • මගේ ඇඳේ තිබ්බේ බුලට් එකක් විතරයි
    • නම්බර් කරන්න අමතක වෙලා :(
    :yes::yes::yes:
    මට නිකමට හිතුනා උඹලා දෙන්නම බුලට් දාන නිසා.. :lol:
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    :yes::yes::yes:
    මට නිකමට හිතුනා උඹලා දෙන්නම බුලට් දාන නිසා.. :lol:

    • පු* තමයි
    • ඌ නම්බර්ස් (මතක හැටියට)
    • මම බුලට්
    • හේතුව තමයි කලින් එකේ කිව්වේ
     
    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    ගඟුල;16862739 said:
    • මෙහෙමයි.ඔය පැරණි අර්ථය ගැන මම අහල තියනවා වැඩිහිටියෝන්ගෙන්
    • ඒත් ඉතින් වෙනස් විය යුතු රටාව පිලිබඳ සම්මතයක් තියනවද මචං?
    [/Q
    මචන් සම්මතය ඩන්නෙ නෑ එත් මට පරන ගමෙ නෑදෑ කට්ටියක් එක්ක ඉන්න වෙලවෙ පට්ට කියන වචනෙ කියවිල පොඩි අව්ලක් උනා .එතනින් තම මට මෙක හොයන්න හිතුනෙ කලයක් හොයල තමා මෙටික හොය ගත්තෙ
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන් සම්මතය ඩන්නෙ නෑ එත් මට පරන ගමෙ නෑදෑ කට්ටියක් එක්ක ඉන්න වෙලවෙ පට්ට කියන වචනෙ කියවිල පොඩි අව්ලක් උනා .එතනින් තම මට මෙක හොයන්න හිතුනෙ කලයක් හොයල තමා මෙටික හොය ගත්තෙ

    • මටත් ඔය අත්දැකීම තියනවා ගෙදරදී ඔය වචනය බාවිතා කරද්දී
    • ඒත් ඉතින් ඒක සාමාන්‍ය ව්‍යවහාරයට යහපත් විදියට එක් වුනාට ප්‍රශ්නයක් නෑනේ
    • ඔයිට වඩා කොච්චර නරක දේවල් තියනවද බං
    • බලපංකො ලංකාවේ විශාලතම ෆෝරම් එක වෙච්චි මේකේ "අම්මට" කියල පටන් අරන් අපි ඇතුළුව කී දාහක් රිප්ලයි දානවද ?රෙප් කැපෙනවද?(මේකට රිදෙන එවුන් මෙහෙමම රෙප් කපයි:lol:)
    • ඒවා ගැන ත්‍රෙඩ් වැටෙනවද නෑනේ
    • උඹට ආපු ගැටලුවනම් ඉතින් සාධාරණයි
    • මගේ අදහස තමා ඔය