ekanam danne na bnmeyage nama mokakda ?

awlk na bnYou must spread some Reputation around before giving it to rock pora again.
අඩෝ සුපිරි බන්..කොහොමද මෙහෙම අදින්නේ...අම්මට හුඩු![]()

siravatama bnහිතාගන්නවත් අමාරු දක්ෂතාවයක්...
ow bnපට්ට කියන්නේ කියන්න වදන් නෑ..
පට්ටම හැකියාවක්..

siravatama bnදෙයියෝ දෙන දේ දීල තියෙනවා අඩුවක් නැතුව බන්

siravatama matath dakiddi ekaparata hithaganna bari una bnමම හිතුවා මේ ඉන්න මිනිහත් චිත්‍රෙ කොටසක් කියලා.බලන් ගියාම ඌනේ ඇඳලා තියෙන්නේ.ඇත්ත ඒවා වගේමයි.

