පට්ට ටෙලියක් බැලුව සින්හලුනි!
මම වැඩිය ඔය ටෙලි බලන්න කැමති එකෙක් නෙවෙයි, මොකද හැමදාමත් සිද්ධ වෙන්නේ දුප්පත් කොල්ලයි - පොහොසත් කෙල්ලයි, නැතිනම් ඕකේ අනික් පැත්ත නිසා දුශ්ටයෙක් කරන කාළකණ්නි වැඩ.
ඒත් මේ ටෙලිය ඇත්ත කතාවක් මුල්කරගෙන කරපු එකක්.
නම තමයි "උඩු සුළග".
1988/89 භීෂන කාළයේදී ප්‍රසිද්ධ ඇමති කෙනෙක්ගේ කාළකණ්නි පුතෙක් ගැන තමයි කතාව යන්නේ.
නාට්‍ය පටන් ගන්නේ, අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් එකට නුවරඑළිය යනකොට.
ඒත් ඩ්‍රයිව් කරන මනමාලයට පිටිපස්සේ සීට් එකේ ඉන්න හොල්මනක් පේනවා. පෙනිලා බ්‍රේක් කරනවා විසික් වෙලා යන්න.
ඊට පස්සේ මූට රෑට රෑට ආත්මයක් කතා කරනවා හොල්මනක් වගේ. ඒත් පේන්නේ නැහ. පස්සේ පස්සේ.. මේක දවල්ටත් ඇහෙන්න පටන් ගන්නවා. ඔහොම ගිහින් මූට "බයිපෝලා" වගේ ලෙඩක් හැදිලා මානසික පිස්සෙක් වෙනවා.
පස්සේ ඌට විතරක් නෙමෙයි ඌ බැඳපු වයිෆ්ටත් අර හොල්මන් කෙල්ලගේ හිනාවා ඇහෙන්න පටන් ගන්නවා.
කොහොමින් කොහොම හරි මූ ලග 88/89 කාලේ වැඩකරපු එකෙක්ටත් ඔය සද්දෙම ඇහෙන්න පටන් ගන්නවා මූගේ වෙඩින් ෆොටෝ එක පත්තරෙන් දැකපු දවසේ ඉඳන්. පස්සේ.. මූට ඉන්නම බැරි තැන, ඊයේ පෙරේදා ඌගේ ගෙවල් ලග ගෙයක් කුළියට ගත්ත කෙල්ලෙක්ට හිත ගිහින් මේකිට ඌගේ හිතේ තියෙන ප්‍රශ්නේ ආවාර්ජනය කරලා දෙනවා.
අන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ….
මේ ඇමතිගේ පුතාව "ළිහිණියාගම" කියන ගමට බලෙන් වගේ යවනවා ජන්දේ ඉල්ලන්න. මූ වැඩේ හොඳට කරගෙන ගියත් මුල් කාලේදි.. පස්සේ පස්සේ මූ ගමේ හිටපු ලස්සන අහින්සක තරුණ ගුරුවරියක් ගැන සරාගික හැගීමක් ඇතිකරගන්නවා. ඊට පස්සේ තමයි මූගේ වැඩ ඔක්කෝම අබිලික් වෙන්නේ.
ඒ මදිවට මේ යකා, ඌගේ කොළඹ මාලීගාවක් වගේ තියෙන ගෙදරට එනවා සති අන්තෙක. ගෙදර කවුරුත් නැති දවසක් අල්ලගෙන, ලස්සන තරුණ වැඩකාරීව දූෂණය කරනවා. කරලා දාලා ආයෙත් ගමට යනවා එදා හවසම. අර අහින්සක කෙල්ල, මූගේ අම්මාගෙන් ගුටිත් කාලා දරුවත් නැති කරගන්න කියලා අනේකවිට අහගන්නවා.
ඒත් මාලන්ගේ මල්ලී, ධනේශ්වර පන්තිය විවේජනය කරන එකෙක්. මූ අර කෙල්ලට පිහිට වෙලා ඒකිවා භාරගන්නවා.
මාලන් කාරයා, මෙච්චර දෙයක් කරලත් ආයෙත් ගිහින් අර ගමේ ඉන්න ටීචර්ට කෙල හලලා, රස්සාව ස්තීර කරලා දෙනවා කියලා කොළඹ ගේනවා. ගෙනල්ලා ඒකිව හොටෙල් එකක රූම් එකකට ගෙනිහිල්ලා වැඩේ දෙනවා.
ටික දවසකින් මේකිත් ගැබ්බර වෙනවා. මේක අරූට කිව්වම ඌ ගන්න තීරණය ගැන තමයි කතාව යන්නේ.
කාලෙකින් ජාතික රූපවාහිනියේ ගිය හොඳ නාට්‍යක් කියලයි මම හිතන්නේ.
පොඩ්ඩක් බලන්නකෝ.

Last edited: