පට්ට දාඩිය ගඳයි නේද

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    පට්ට දාඩිය ගඳයි නේද

    අප ගන්නා ආහාර පාන නිසාවෙන් ශරීරයේ සිදුවන ක්‍රියාවන්ගේ නොයෙක් වෙනස්වීම් වේ.එහි එක් අතුරු ප්‍රතිඵලයක් ලෙස ඩහදිය දැමීම සිදුවේ.එමගින් ශරීරයේ රැස්වන අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත්වීම වේ.මෙසේ ඩහදිය දැමුවද එය නොයෙක් විට අප ගන්නා ආහාර පාන මත එහි දුඟද වෙනස් වේ.උෂ්ණාධික හා වියළි ආහාර වැනි දේ මගින් ඩහදියවල ගඳ වැඩිවේ.පහත ක්‍රම මගින් ඩහදිය දුඟද නැතිකරගත හැකි වේ.
    • බෙලි කොළ ස්වල්පයක් ගෙන මඳක් කොටා ජලයට දමා හොඳින් තම්බා එයින් ඇඟ සේදීම හෝ නෑම.
    • බෙලි කොල හෝ මසන් කොළ කොටා අඹරා ඇඟ පුරාම ගා මඳක් උණු ජලයෙන් නාන්න.
    මෙසේ සතියකට දින 3, 4ක් බැගින් සිදුකිරීමෙන් මාසයකටත් අඩු කාලයක් තුළදී ඔබගේ ඩහදිය දුඟද නැතිකරගත හැකිවනු ඇත.
    උෂ්ණාධික ආහාර හා භාවිතයට නුසුදුසු කෘත්‍රිම ආහාර අවම කිරීමට උනන්දු වන්න.නොඑසේනම් එල රහිත විය හැක.නිතර ශරීරය පිරිසිදුව තබාගැනීමද හිතකර වේ. :yes::yes:
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    good post, tfs
    ඒවගෙම දිනපතා නාන්න, වතුර ගොඩක් බොන එක පුරුද්දක් කරගන්න
    rep added
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    good post, tfs
    ඒවගෙම දිනපතා නාන්න, වතුර ගොඩක් බොන එක පුරුද්දක් කරගන්න
    rep added

    ස්තුතියි:) ඔව් හැමදාම නාන එකයි වතුර ගොඩක් බොන එකයි බොහොම වැදගත්