මේ ජෙප්පෝ තමා සම්බා හොදයි කියන්නේ මිනිස්සු ලෙඩ කරන්න.
සම්බා හොද නැ නේ, වෙලාවට කිව්වේ
ගෙදරදීම සහල් නිර්මාණය කරගන්න විදිහක් කිවනම් තව වටිනවා
සම්බා හොද නැ නේ, වෙලාවට කිව්වේ
ගෙදරදීම සහල් නිර්මාණය කරගන්න විදිහක් කිවනම් තව වටිනවා
එරොසන් මචන්, ඇත්තටම අපි උකුස්සා යවල හාල් අල්ලල හිස් ලොරි ටිකකුයි දහය්යා පුරෝපු බෑග් ටොන් පිටින් අපේ හිතවත් ටීවි වලින් පෙන්නල පස්සෙ සම්බා හන්ගල මේ කරන්නෙ මේ රට දියුනු කරල ඇමරිකාව එන්ගලන්තෙ බ්‍රරසීලෙ වගේ කරන්න කියල මේකෙ එවුන්ට තෙරේන්නෙ නෑ
අපරාදේ ඉතින් හොඳටම කරන් ආපු එකඅන්න ඒකයි ඕවර් ගියාම වෙන්නෙ.![]()
මේක මොන අරමුණකින් දෑම්මද කියන්න දන්නේ නෑ. ඒ වුනාට තියෙන කරුණු ටික සම්පූර්ණ ඈත්ත..
එලවලු මාලු පලතුරු ඈට වර්ග කාලා පුලුවන් තරම් අඩුවෙන් තමා බත් කන්න තියෙන්නේ. පානුත් එහෙමයි පුලුවන් තරම් අඩුවෙන් කන්න..
මිළ ගෑන නෙමේ මම කියන්නේ සෞඛ්‍ය ගෑන.. අහන අහන හෑම එකාම මේ දවස් වල ගෙදර හින්දා අසාමාන්‍ය විදිහට බර වෑඩි වෙලා.. මේ වසන්ගතය ඉවර වෙනකොට අපේ එවුන් මෑරෙන්න ගන්නේ බෝ නොවෙන රෝග වලින්.. ඒ හින්දා පුලුවන් තරම් කන ප්‍රමාණේ අඩු කරලා බත් පාන් වලින් ඈත් වෙන්න ඕනේ.Are you kidding me bro?
එලවලු මාලු පලතුරු ඈට වර්ග ගන්න ඊට වඩා අමාරුයිනේ.![]()