මම හිතන්නේ උන් බයයි පස්සේ ගේමක් ඇදගත්තම, මේකේ ඉන්න එවුන් පරණ ඒවා ඇදලා චාටර් කරයි කියලා, එහෙම ඒවා මම දැක්කා වෙලා තියෙනවා (පරණ thread වල)![]()
ඔව් එහෙම ගොන් ආතල් දෙන දෙන්නා තුන්දෙනෙක් ඉන්නවා බං.. ඕවා ගැන කතා කලොත් ත්‍රේඩ් එක වෙන පැත්තකට යනවා.. හයිඩ් කරපු vcard අරන් ෆේස්බුක් එකවුන්ට් හොයන් පිංතූර දාපු දෙකයි පනහෙ ලොන්ත හුකන්නලා මේකෙ ඉන්නවා..

මචං මේකයි සීන් එක .එකවුන්ට් එක ඔරිගිනල් උනාට ඒකෙන් කරපු වැඩ දිපු පොරටෝක් ගොඩාක් වුන්ගේ හිත්වල තියෙනවා .එතකොට ඌ මේ වගේ ප්‍රස්නයක් ඔරිගිනල් කියන එකවුන්ට් එකෙන් ඇහැව්වොත් උගේ පොර ටෝක්ස් ඔක්ක්කෝම ඉවරයි .එකවුන්ට් එක ෆේක් උනාට එකෙන් තමා ඇත්ත සොරූපය එළියට එන්නේ .ඒ කියන්නේ ක්‍රියාව සහ සොභාවය ෆේක් නැහැ .
ඔව් උඹගෙ කතාවත් ඇත්ත බං.. ඔය පොර ටෝක්ස් දෙන උන්ට මානසික ලෙඩ ඇති සිරාවටම..
හැබැයි සිරා එකවුන්ට් එකෙන් තමන්ගෙ ප්‍රශ්න, ලෙඩ ගැන කතා කරපු කීප දෙනෙක්ම මං දැකලා තියෙනවා මචං..
සමහර ත්‍රේඩ් වලට වෙලාව අරන් රිප්ලයි කරන්න හිතෙන්නෑ මචෝ.. මොකද ඌ අපිට ආතල් දෙනවද, සිරා කියනවද කියලා හිතාගන්න බැහැනේ..

but im sure lasantha did not waste time telling us how rich he is, he probably just kept working his ass off, i suggest u do the same, 