පට්ට දුක හිතුනා....

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ මාර ලකී පුසෙක් නේ banz
    33.gif

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    සිරාවටම මචන් උඹ ගොඩක් වාසනාවන්තයි. අද කාලේ ඔය විදිහට ආදරේ කරන්න කෙල්ලො අඩුයි බන්. කවදාවත් උඹගේ සුදුපූසිට දුකක් දෙන්න එපා. එයාට පණවගේ ආදරේ කරපන්. මම දන්නවා උඹලා දෙන්නට කවදාවත් වරදින්නේ නැහැ. මම මගේ බොක්කෙන්ම උඹලා දෙන්නට සුබ පතනවා මචන්.

    :yes::yes::yes::yes::yes:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    :cool:
    මේ ටික ලියන්න අමතක වෙන්නැති..
    ".. කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
    හිත පිරෙන්නෙ නෑ කුමරුනි ඔබ ලඟ ඉන්න.." ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හැමෝටම ගොඩාක් ස්තූතියි...:D:D:Dඇත්තටම මට මාර විදිහට සතුටු හිතුනා මේක උදේ ආපු වෙලේ.ඉතින් මං එහෙ ගියා දවල්ට කාලා එහෙම එන්න.යනකොට එයා ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන ඉන්නවා.ඉතින් මං ගොඩා.........ක් වෙලා එයා එක්ක කථා කර කර ඉදලා කාලා එහෙම ආවා.

    ඇත්තටම සුදු පූසි කියන්නේ මගෙ පණ.මං මේ නෙට් එකේ කොච්චර ආතල් වැඩ කරත් ඇත්ත ජීවිතේ මං කෙල්ලක් එක්ක කථෘ කරන්නේ ඉදලා හිටලා.ඒක තමයි ඇත්ත.පොඩි කාලේ ඉදන්ම මගේ හැටි ඒ.මං වැඩියෙන්ම කෙල්ලක් කියලා කථා කරලා තියෙන්නේ පූසි එක්ක විතරයි.සුදු පූසා පිස්සු කෙලියට අනුත්තර කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්.

    ඉතින් මං මගේ රත්තරන්ට ගොඩාක් ආදරෙයි.හැමදාටම.මොන දේ කොහොම කොයි විදිහට මේ ලෝකේ උනත් මගෙ ආදරේ වෙනස් වෙන්නෑ.ඒ තමයි ඇත්ත:D:D:D:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කියන්න වචන නෑ මචං... චිරාත් කලක් යෙහෙන් වැජඹී.. නුදුරු අනාගතයක සුදු පූස් පැටව් වටකරගෙන සතුටින් ගෙවන ලස්සන ජීවිතයකට සුභ පැතුම්...
     
    • Like
    Reactions: sudu pusa

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කියන්න වචන නෑ මචං... චිරාත් කලක් යෙහෙන් වැජඹී.. නුදුරු අනාගතයක සුදු පූස් පැටව් වටකරගෙන සතුටින් ගෙවන ලස්සන ජීවිතයකට සුභ පැතුම්...
    :yes:
    11.gif