








ඇත්තටම මට මාර විදිහට සතුටු හිතුනා මේක උදේ ආපු වෙලේ.ඉතින් මං එහෙ ගියා දවල්ට කාලා එහෙම එන්න.යනකොට එයා ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන ඉන්නවා.ඉතින් මං ගොඩා.........ක් වෙලා එයා එක්ක කථා කර කර ඉදලා කාලා එහෙම ආවා.



හැමෝටම ගොඩාක් ස්තූතියි...ඇත්තටම මට මාර විදිහට සතුටු හිතුනා මේක උදේ ආපු වෙලේ.ඉතින් මං එහෙ ගියා දවල්ට කාලා එහෙම එන්න.යනකොට එයා ලස්සන හිනාවකින් මූණ පුරෝගෙන ඉන්නවා.ඉතින් මං ගොඩා.........ක් වෙලා එයා එක්ක කථා කර කර ඉදලා කාලා එහෙම ආවා.
ඇත්තටම සුදු පූසි කියන්නේ මගෙ පණ.මං මේ නෙට් එකේ කොච්චර ආතල් වැඩ කරත් ඇත්ත ජීවිතේ මං කෙල්ලක් එක්ක කථෘ කරන්නේ ඉදලා හිටලා.ඒක තමයි ඇත්ත.පොඩි කාලේ ඉදන්ම මගේ හැටි ඒ.මං වැඩියෙන්ම කෙල්ලක් කියලා කථා කරලා තියෙන්නේ පූසි එක්ක විතරයි.සුදු පූසා පිස්සු කෙලියට අනුත්තර කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්.
ඉතින් මං මගේ රත්තරන්ට ගොඩාක් ආදරෙයි.හැමදාටම.මොන දේ කොහොම කොයි විදිහට මේ ලෝකේ උනත් මගෙ ආදරේ වෙනස් වෙන්නෑ.ඒ තමයි ඇත්ත![]()
කියන්න වචන නෑ මචං... චිරාත් කලක් යෙහෙන් වැජඹී.. නුදුරු අනාගතයක සුදු පූස් පැටව් වටකරගෙන සතුටින් ගෙවන ලස්සන ජීවිතයකට සුභ පැතුම්...
කියන්න වචන නෑ මචං... චිරාත් කලක් යෙහෙන් වැජඹී.. නුදුරු අනාගතයක සුදු පූස් පැටව් වටකරගෙන සතුටින් ගෙවන ලස්සන ජීවිතයකට සුභ පැතුම්...






