පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ජෙහාන්යයි මහඋල්පතගමයයි

    21751785_10210276730821271_4115440652275383506_n.jpg



    "කවුද බං අර බදුලු කුමාරි?"

    22141217_1337934772970802_2012599240597369287_n.jpg
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කූඹියෝහි "මහඋල්පතගම"ගේ මතක පද

    කූඹියෝහි "මහඋල්පතගම"ගේ මතක පද



    කළණ ගුණසේකර
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 04

    Lakmal Darmarathna කූඹියෝ අධ්‍යක්ෂක කියන කතා 04

    කූඹියෝ පිළිඹ්ද ඔබේ අවදානය එන්න එන්නම වැඩිවන නිසාම ඔබ බොහෝ දෙනා මමද රංග ශිල්පීනද අගය කරනු දැනෙයි.... එහෙත් කූඹියෝ යනු සාමූහික උත්සාහයකි. මම ඒ සාමූහිකයේ සාමාජිකයින් ඔබ හා බෙදා හදා ගනිමි....

    20863314_470862493271419_7849846436216695108_o.jpg


    මේ කූඹියෝ සහය අධ්‍යක්ෂ ඩිලංක හෙවත් ඩිංගාය. ඩිංගා කියන්නේ ඩිලංක යන්නෙහි ව්‍යත්පන්නයක් වුවද ඇත්තටම ඩිංගාගේ උස අඩි 5යි අගල් 1 සෙන්ටිමීටර් දෙකකුත් මිලිමීටර් 6කි.

    කූඹියෝ වැනි ටෙලිනාට්‍යකට සහය අධ්‍යක්ෂ වරයෙක් වීම කරුමයකි. ප්‍රධාන රංග ශිල්පීන් පහකි. සෙසු චරිත සියයකි. ඉනුත් අතිවිශාල ප්‍රමාණයක් ප්‍රවීනයන්ය. අතිරේක රංග ශිල්පීන් 600 කට වැඩිය. තිරය පිටුපස කණ්ඩායම 50 ක් පමණය. දර්ශණ තල(locations) සීයකට අධිකය. කැමරා දෙකකි. ඔය සියල්ල නිසා උදේක එන ප්‍රශ්න ගණන එක්කෝටි අසූපන්ලක්ෂයකි. ඒවා එක බැගින් හාෆ්ෂීට්වල ලියා එක උඩ එක ගොඩගැසුවානම් එඅය ඩිංගාගේ උසට වඩා උසය.

    එහෙත් ඩිංගා ඒ සියල්ලට මුහුණ දුන්නේය. අවස්ථා දෙකක් මා සමඟ ඇරගෙන යන්න හැදුවේය. මම අඩා දොඩා ඩිංගා නතර කරගතිමි.

    ඔබ ඉදිරියේ දකින අතිරේක ශිල්පීන් 300 ක් ප්මණ සිටින දර්ශණවල මෙගාෆෝන් එකක් අතැතිව ඉහලක සිට උගුර ලේ රහ වනතෙක් කෑගසමින් සියල්ල මෙහෙයවන ඩිංගා මට අදද මැවී පෙනෙයි. රෑ රූගතකිරීම් ඉවරවී සියලු දෙනා වෙහෙසට නිදාගන්නා විටත් වේදනාවට පත් දෙපා අතගාමින් හතර අතට කෝල් කරමින් ඊළග දිනය සූදානම් කරන ඩිංගා මම දැක ඇත්තෙමි.

    තම කුළුදුල් සිනමා පටය නිර්මාණය කිරීමේ අබියස සිටින ඩිංගාට සුබ පතමින් ඔබේ සියලු සුබපැතුම් මම ඩිංගා සමඟ බෙදාගනිමි.


    -Lakmal Darmarathna (කූඹියෝ අධ්‍යක්ෂක)-
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,326
    2,614
    113
    Colombo
    මුන් රගපානව කියල තෙරෙන් නැ බන්. එ තරම් තාත්විකයි.. :shocked:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    9 වෙනි කොටසෙදි ජෙහාන් යුක්රේන් කාරයින්ගේ ෆොටෝ ගහනකොට පිටිපස්සේ එකෙක් ජෙහාන්ට ටෝක් කරනවා දැක්කේ තව කවුද?
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    9 වෙනි කොටසෙදි ජෙහාන් යුක්රේන් කාරයින්ගේ ෆොටෝ ගහනකොට පිටිපස්සේ එකෙක් ජෙහාන්ට ටෝක් කරනවා දැක්කේ තව කවුද?

    math danui ban a seen eka dakke
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    මරුසිරා;22183158 said:
    ට්ට නළුවෝ සෙට් එකක් කතාවත් හොදයි වගේ ..

    ගිනි අවි සහ ගිනිකෙළි මතක්වුනා :love:

    me tooooooooooo