Umba kawda machn
Natyakaranaya karana kenekda?

නෑ බං. Film, Stage drama බලනවා ඒවට පට්ට ඉන්ට්රස්. යාළුවෝ ඉන්නවා ඒවා කරන.![]()

9 වෙනි කොටසෙදි ජෙහාන් යුක්රේන් කාරයින්ගේ ෆොටෝ ගහනකොට පිටිපස්සේ එකෙක් ජෙහාන්ට ටෝක් කරනවා දැක්කේ තව කවුද?
9 වෙනි කොටසෙදි ජෙහාන් යුක්රේන් කාරයින්ගේ ෆොටෝ ගහනකොට පිටිපස්සේ එකෙක් ජෙහාන්ට ටෝක් කරනවා දැක්කේ තව කවුද?
මරුසිරා;22183158 said:පට්ට නළුවෝ සෙට් එකක් කතාවත් හොදයි වගේ ..
ගිනි අවි සහ ගිනිකෙළි මතක්වුනා![]()
math danui ban a seen eka dakke

Machan, Meke Episode 13 idala hoyaganna na ne bun, Moko une mekata ? Lankawe meka yanawada ?