පට්ට නාට්‍යක් කාලෙකට පස්සේ "කූඹියෝ-Koombiyo"

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113

    කව්ද බන් මේ එපිසෝඩ් එකේ ඉන්න කෙල්ල,මම ආසම ලුක් එකක් බන්..පට්ට ලයින් :love: :love: :love: :love: :love: :love: :love:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Meke locations gana kavuru hari dannawada ?

    මාළිගාවත්තේ, ඔය පාලම නම් මාළිගාවත්තේ Ruby film hall එක ගාව මරදානට train එකේ යද්දි තියෙන්නේ
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    Koombiyo | Hard Talk "මොකදෑ වෙන්නේ" Full Programme

    Koombiyo | Hard Talk Mokadawenne Full Programme

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    නාට්ටියක් බලපු කාලයක් මතක නෑ..:dull:
    තියෙන්නෙත් මහ සීනි බෝල විකාර නාට්ටිනේ..:oo:
    මේක බලන්න ඕනේ හැමෝම හොඳයි කියන නිසා..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හම්මේ.. වෙලා තියෙන තියෙන විදිහට ත්‍රෙඩ් එකෙන්ම නාට්ටි සෙට් එකම බැලුවා..:cool: පෙරෙදට කලින් දවසේ තමයි මමත් අවුරුදු දෙකාමාරකට පස්සේ ලංකාවේ නාට්ටියක් බලන්න පටන් ගත්තේ..:( ඒ තරමටම ලංකාවෙ නාට්ටි එපා වෙලයි තිබුණේ නම් ඇහෙද්දී පවා..:oo:

    පළවෙනි පිටුවේ ඉඳලම පිටුවෙන් පිටුව විස්තරත් කියවන ගමන් බලපු නිසා ටිකක් වැඩිපුර කල් ගියා..
    වෙලා තියෙනවනම් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න අලුත් එපිසෝඩ් ආවාම.. එක එක සයිට් ගානේ යනවට වැඩිය දන්න කියන එලකිරි එකේ සෙට් එක එක්ක එලකිරියටම ගොඩවෙලා මේ වගේ නාට්ටියක් බලන්න ලැබෙන එකත් වාසනාවක්..:)
     
    ela ela :love::love::love:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,343
    5,461
    113
    Panadura
    jl8MJpo.jpg