කව්ද බන් මේ එපිසෝඩ් එකේ ඉන්න කෙල්ල,මම ආසම ලුක් එකක් බන්..පට්ට ලයින්![]()
![]()
![]()
![]()
![]()
![]()

fatta kaalla neh, hitha adila yanawa![]()
වැඩක් නෑ කියලා..කොහොමද ලඟට අරන් කිස් එකක් දෙන්ඩ තිබ්බනම්![]()

Meke locations gana kavuru hari dannawada ?
meka balnna beri una.adakohomahari balanna ona.Koombiyo [S01E20] (29-10-2017)





පෙරෙදට කලින් දවසේ තමයි මමත් අවුරුදු දෙකාමාරකට පස්සේ ලංකාවේ නාට්ටියක් බලන්න පටන් ගත්තේ..
ඒ තරමටම ලංකාවෙ නාට්ටි එපා වෙලයි තිබුණේ නම් ඇහෙද්දී පවා..

හම්මේ.. වෙලා තියෙන තියෙන විදිහට ත්‍රෙඩ් එකෙන්ම නාට්ටි සෙට් එකම බැලුවා..පෙරෙදට කලින් දවසේ තමයි මමත් අවුරුදු දෙකාමාරකට පස්සේ ලංකාවේ නාට්ටියක් බලන්න පටන් ගත්තේ..
ඒ තරමටම ලංකාවෙ නාට්ටි එපා වෙලයි තිබුණේ නම් ඇහෙද්දී පවා..
පළවෙනි පිටුවේ ඉඳලම පිටුවෙන් පිටුව විස්තරත් කියවන ගමන් බලපු නිසා ටිකක් වැඩිපුර කල් ගියා..
වෙලා තියෙනවනම් ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න අලුත් එපිසෝඩ් ආවාම.. එක එක සයිට් ගානේ යනවට වැඩිය දන්න කියන එලකිරි එකේ සෙට් එක එක්ක එලකිරියටම ගොඩවෙලා මේ වගේ නාට්ටියක් බලන්න ලැබෙන එකත් වාසනාවක්..


