කොහොමද මේවා. මාරු නේ බන්.
දැන් කොහෙද මෙව්වා.
බලපන්කො රොඩ්ඩ ඒ කාලේ හැටි
මියුසික් පාරත් එල lyrics ත් එළ
වෙන මොනවද බන් මේ වගේ සිරා ඒවා තියෙන්නේ?
පොඩ්ඩක් බිට් එක උස්සල nonstop එකක් හැදුව නම්, full happening
තාරාවෝ ඉගිලෙති එකේ full video එක හොයා ගන්න නැද්ද බන්z ?