පට්ට නේ ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    කොහොමද මේවා. මාරු නේ බන්.

    දැන් කොහෙද මෙව්වා.:dull:

    බලපන්කො රොඩ්ඩ ඒ කාලේ හැටි :rofl:

    මියුසික් පාරත් එල lyrics ත් එළ

    වෙන මොනවද බන් මේ වගේ සිරා ඒවා තියෙන්නේ?

    පොඩ්ඩක් බිට් එක උස්සල nonstop එකක් හැදුව නම්, full happening

    තාරාවෝ ඉගිලෙති එකේ full video එක හොයා ගන්න නැද්ද බන්z ?

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    ඔතන රොඩ්නි නෑ

    රොඩ්ඩ කිවුවෙ රොඩ්නි වර්ණකුලසූරිය වෙන්න ඇති. එ්ත් මචං ඔතන රොඩ්නි නෑ. ඔය ඉන්නේ යූ. ආරියවිමල් එක්ක ගාමිණී සමරකෝන් කියන නලුවො දෙන්න. සුපිරි චරිත දෙකක්. ඔතනින් යූ. ආරියවිමල්නම් (ප‍්‍රවීන නිළි ගේ‍්‍රස් ආරියවිමල්ගේ හිටපු ස්වාමි පුරුෂය) දැන්නම් මැරිල. එ්ත් ගාමිණී සමරකෝන් ඉන්නවද නැද්ද දන්නෙ නෑ. කට්ටියට මතකද දන්නෑ ‘‘තාරාදේවි’’ කියල නාට්‍යක් ගියා, අනෝජා වීරසිංහ, සතිශ්චන්ද‍්‍ර එදිරිසිංහ රගපාපු. අන්න එ්කෙ ඔය ගාමිණී සමරකෝන් රගපෑව අනෝජත් එක්ක. ඒකේ තමයි ගුණදාස කපුගේ කියන ‘‘මංමුලා වී පාර සොයාගෙන’’ සිංදුව තියෙන්නෙ. එ් සිංදුවට රගපෑවෙත් ඔය ගාමිණී එක්ක අනෝජා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    කොහොමද මේවා.
    තාරාවෝ ඉගිලෙති එකේ full video එක හොයා ගන්න නැද්ද බන්z ?

    වේදිකා නාට්‍ය එහෙම වීඩියෝ බැලුවට මෙලෝ ගතියක් නැහැ
    ඒකෙ ෆුල් ආතල් එක ගන්න ගිහින් බලන්න ඕන, ඒ ආතල් එකෙන් බාගයක්වත් වීඩියෝ එකක් බලලා ගන්න බැහැ බන්

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    රොඩ්ඩ කිවුවෙ රොඩ්නි වර්ණකුලසූරිය වෙන්න ඇති. එ්ත් මචං ඔතන රොඩ්නි නෑ. ඔය ඉන්නේ යූ. ආරියවිමල් එක්ක ගාමිණී සමරකෝන් කියන නලුවො දෙන්න. සුපිරි චරිත දෙකක්. ඔතනින් යූ. ආරියවිමල්නම් (ප‍්‍රවීන නිළි ගේ‍්‍රස් ආරියවිමල්ගේ හිටපු ස්වාමි පුරුෂය) දැන්නම් මැරිල. එ්ත් ගාමිණී සමරකෝන් ඉන්නවද නැද්ද දන්නෙ නෑ. කට්ටියට මතකද දන්නෑ ‘‘තාරාදේවි’’ කියල නාට්‍යක් ගියා, අනෝජා වීරසිංහ, සතිශ්චන්ද‍්‍ර එදිරිසිංහ රගපාපු. අන්න එ්කෙ ඔය ගාමිණී සමරකෝන් රගපෑව අනෝජත් එක්ක. ඒකේ තමයි ගුණදාස කපුගේ කියන ‘‘මංමුලා වී පාර සොයාගෙන’’ සිංදුව තියෙන්නෙ. එ් සිංදුවට රගපෑවෙත් ඔය ගාමිණී එක්ක අනෝජා.

    අඩෝ රොඩ්නි වගේ නේ බං. බලපන්කො wiki එකෙත් තියනවා රොඩ්නි ඉන්නවා කියල

    tharawo.png

    https://en.wikipedia.org/wiki/Tharavo_Igilethi
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    වේදිකා නාට්‍ය එහෙම වීඩියෝ බැලුවට මෙලෝ ගතියක් නැහැ
    ඒකෙ ෆුල් ආතල් එක ගන්න ගිහින් බලන්න ඕන, ඒ ආතල් එකෙන් බාගයක්වත් වීඩියෝ එකක් බලලා ගන්න බැහැ බන්

    ඉතින් බන් දැන් ඕක කොහෙවත් පෙන්නන්නේ නෑ නේ
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අරූ කිව්වා කතාව ඇත්ත, ඔතන ඉන්නේ රොඩ්නි නෙවෙයි. මමත් ආසම වේදිකා නාට්‍ය සින්දු බන්. ඒවගේ තේරුමත් ලස්සනයි, අනික කතාවකට සම්බන්ධයි. ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලලා කවදාවත් වේදිකා නාට්‍යයක ආතල් එක ගන්න බෑ. අනික වේදිකා නාට්‍යයක රඟපාන නළුවෙකුයි, නිකන් ටීවී එකේ විතරක් හිටිය නළුවෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා. වේදිකා නාට්‍ය නළුවා ක්ශේස්ත්‍රයේ පවතිනවා. මොකද රඟපෑම හොඳයි.:rolleyes: