පට්ට පල් බොරු දාන අය සිම් ගැන

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
පට්ට පල් බොරු දාන අය සිම් ගැන

https://www.elakiri.com/forum/showthread.php?t=1868394

ඔය උඩ තියන කනෙක්ෂන් එක සම්බන්දව මම විමසීමක් කළා මොබිටෙල් එකෙන්. පල්ලෙහා තියෙන්නේ එකේ වොයිස් රෙකෝඩ් එක. ඔහොම සිම් එකක් දෙන්නේ නෑලු. එත් 1500ක සහා රජයේ බදු ඇතුලත්ව කෝල්ස් අන්ලිමිටඩ් එකක් දෙනවලු. සිම් එක 1500ට. එකේ සාමාන්‍ය මන්තිලි රෙන්ටල් එක ටැක්ස් එක්කලා 2245ක් ද කොහද.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
https://soundcloud.com/user-335574852/mobitel

4:50 ඉදන් අහලා බලන්න, ඒ නියෝජිතයා පැහැදිලිව කියලා දෙනවා සිද්දිය.. බොරු ප්‍රචාරවලට රැවටිලා සිම් ගන්න එපා. අන්ලිමිටඩ් ඩේටා දෙන්නේ නැහැ.
 
hekelum

Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Unlimited data denawa special package tiyenawa. Ewa public kiyan na. Trc case nisa. Corporate solutions oni taram denawa unlimited.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Unlimited data denawa special package tiyenawa. Ewa public kiyan na. Trc case nisa. Corporate solutions oni taram denawa unlimited.
    එහෙම ඇති. එත් මෙහෙම හොල්සෙල් විකුනන්න නම් නැහැ.
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Customer care katha karata oyata special package details ganna ba. Naa kiyala tamai kiyanne. මේ දවස් වල මම පාවිච්චි කරන නෙට්වර්ක් එකේ මගෙන් කිසිම අමතර rent එකක් ගන්නෙ නැතුව network එක ඇතුලෙ unlimited free calls මාස 6කට දීලා තියෙනවා
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    special sim gana customer care eken kiyanne naa

    Customer care katha karata oyata special package details ganna ba. Naa kiyala tamai kiyanne. මේ දවස් වල මම පාවිච්චි කරන නෙට්වර්ක් එකේ මගෙන් කිසිම අමතර rent එකක් ගන්නෙ නැතුව network එක ඇතුලෙ unlimited free calls මාස 6කට දීලා තියෙනවා
    නෙට්වර්ක් එක ඇතුලෙනම් ටෝටල් ලයිෆ්ටයිම් ෆ්‍රී ඒවත් තියෙනවනේ බන්. එක ඉතින් ඒ සමාගමේ කැමැත්තනේ. එත් ඩේටා දෙන්න බැහැනේ එහෙම. මේ කියන සිම් එකෙත් මම ඇහුවහම කිව්වේ වොයිස් ටෝටල් ෆ්‍රී කියන කතාව හරි කියලා. එත් ඩේටා ෆ්‍රී නැහැ..
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    Mobitel එකේ sim දහයක් ගන්නවා නම් corporate solution එකක් ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ a corporate account එකට තව sims ඇඩ් කරන්නත් පුළුවන්. ඉතිං එහෙම special packages අරන් ඉන්න අය ටීවි එකේ පත්තරේ දාන්නැතුව මේ විදිහට සිම් විකුනනවා ඒක ඉතිං වැරැද්දක් නම් කියන්න බෑ. ගොඩක් අය ලොකු වාසියක් ගන්නවා mata special පැකේජය ගත්තෙත් එළකිරි කොල්ලෙක් ගෙන් තමයි
     
    හරි බන්. ඔය කතාව හරි වොයිස් වලට.. වොයිස් වලට එහෙම සොලුෂන් දෙනවා. මොකද එක සිම් දෙකක් හෝ ඊට වැඩි ගානක් අතර වෙන දෙයක් නෙට්වර්ක් එක ඇතුලේ.. ඩේටා එහෙමද බන්.. ඩේටා සිම් එහෙම දෙන්න පුලුවන්ද කියපන්කො. ලිස්ඩ් ලයින් ෆයිබර් ගන්න ඕනද? පියෝ ටීවී එහෙමත් ඕනා නැනේ.. කෙලින්ම ඩේටා තියේනම් ඇති හැටියට 4K ම බලනවනේ ඔන්ලයින්.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබ ඇත්තක් නම් කියන්නේ බිලක් පෙන්නපන්. අහවල් දවසේ ඉදන් අහවල් දවසට ඩේටා රෙන්ටල් එක දාලා. එහෙම නැතුව උබේ නෙට්වර්ක් එකකින් ඩේටා දෙනවා නෙමෙයිනේ. මොබිටෙල් එකේ උන් කියනවනම් එහෙම නැ කියලා. අපි කොහොමද හරියටම දන්නේ.. මිනිහෙකුට මොබිටෙල් එකෙන් බිලක් දෙන්නේ නැහැනේ එක වැලිඩ් නැතිනම්. දැන් මේ උබ කියන පැකේජ් එකට 5000 ගානක් යනවනම්, එක විස්තර කරලා දෙන බිලක් තියෙන්න එපෑය. එකේ කොහොමද ඕක ගැන සදහන් වෙන්නේ.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඌ කියන සිම් කතාව ඇත්ත වෙන්න ඇති. unlimited උනාට ස්පීඩ් ලිමිට් එකක් ඇති
    අපි නොදන්න පැකේජ් කියක් තියෙනවද
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    promotion gena custom eken kiyanne ne bn.... mobitel any network rs 1 sim eka mama lagath thiynawa..... habai mobitel eken ahuwama un ewa denne nelu. danne nelu.. unge ehema package nelu. promotion gena api danne ne kiyanwa...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    ඌ කියන සිම් කතාව ඇත්ත වෙන්න ඇති. unlimited උනාට ස්පීඩ් ලිමිට් එකක් ඇති
    අපි නොදන්න පැකේජ් කියක් තියෙනවද
    නැහැලුනේ බන්. ඌ කියන්නේ ලිමිට් නැහැ කියලා. අන්ලිමිටඩ් දැනට තියෙන්නේ ඩයලොග් එකේ විතරයි.. එකත් දිස්කන්ටිනියුඩ්. ගත්ත උන් ලග තියනවා. එයාර්ටෙල් එකෙත් මුල් කාලේ දුන්න අන්ලිමිටඩ් එක දැන් යුස් කරන එකෙක්වත් නැහැ. මොබිටෙල් එකේ මෙහෙම අන්ලිමිටඩ් දෙනවනම් පබ්ලික් මිනිස්සුන්ට ඒජන්තලා හරහා ගන්න, ඉස්සෙලාම ඕක ගන්නේ මොබිටෙල් එක වැඩ කරන කොල්ලෝ. මොකද උන් බුරුවොද? උනුත් ඩේටා සල්ලි දීලා ගන්න එකේ ඕක නොගන්න. කැෆේ කරන උන්ම ගන්නවනේ. ගේම් සෙන්ටර් වල උන්. බෙටින් කරන උන්. මේ කියක් ඉන්නවද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    promotion gena custom eken kiyanne ne bn.... mobitel any network rs 1 sim eka mama lagath thiynawa..... habai mobitel eken ahuwama un ewa denne nelu. danne nelu.. unge ehema package nelu. promotion gena api danne ne kiyanwa...
    උබ දවසකට බලපන් කියක් එනවද කියලා ඩයලොග්, මොබිටෙල් කස්ටමර් කෙයා සෙන්ටර් වලට රවුටර් උස්සගෙන.. උන්ට දෙනවා කියල ගෙදරට ඇවිත් කියන ජිබි දෙන්නේ නැහැ. එහෙම උනාම උන් උස්සගෙන එනවා සෙන්ටර් එකට මේක වැඩ නැහැ කියලා. සෙන්ටර් එකේ උන් කියන්නේ එහෙම නැහැ එහෙම පැකේජ් නැහැ කියලා. එතකොට මොකද කරන්නේ කියහන්කෝ. ඔය විකුණන උන් නෙමෙයිනේ නෙට්වර්ක් එක රන් කරන්නේ.. උන් දෙන්නේ නැහැනේ අපිට ඩේටා. කාර් එකක් වැන් එකක් බයික් එකක් නම් ඔන්න අවුලක් නැහැ අඩුවට දෙනවා කිව්වත්. සර්විස් කියන්නේ එහෙම අඩුවට දෙන්න පුළුවන් දවසක් දෙකක්. ඊට පස්සේ ලොකු බිල් එක්ක කන්ට්‍රක්ට් ටර්ම් ආවම අඩාගෙන ඇවිත් වැඩක් නැහැ.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උබ දවසකට බලපන් කියක් එනවද කියලා ඩයලොග්, මොබිටෙල් කස්ටමර් කෙයා සෙන්ටර් වලට රවුටර් උස්සගෙන.. උන්ට දෙනවා කියල ගෙදරට ඇවිත් කියන ජිබි දෙන්නේ නැහැ. එහෙම උනාම උන් උස්සගෙන එනවා සෙන්ටර් එකට මේක වැඩ නැහැ කියලා. සෙන්ටර් එකේ උන් කියන්නේ එහෙම නැහැ එහෙම පැකේජ් නැහැ කියලා. එතකොට මොකද කරන්නේ කියහන්කෝ. ඔය විකුණන උන් නෙමෙයිනේ නෙට්වර්ක් එක රන් කරන්නේ.. උන් දෙන්නේ නැහැනේ අපිට ඩේටා. කාර් එකක් වැන් එකක් බයික් එකක් නම් ඔන්න අවුලක් නැහැ අඩුවට දෙනවා කිව්වත්. සර්විස් කියන්නේ එහෙම අඩුවට දෙන්න පුළුවන් දවසක් දෙකක්. ඊට පස්සේ ලොකු බිල් එක්ක කන්ට්‍රක්ට් ටර්ම් ආවම අඩාගෙන ඇවිත් වැඩක් නැහැ.

    ewa wenai mewa wenai bn.... router promotion wenai... sim wenai..... prepaid kiyanne changed. postpaid kiyanne limited karanawa....... hot kaale allagena yanne...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Uba kiya wasareda bn?
    Mobitel call karala ahapan 5 sim denawada kiyala. Ethakota ubatama. Tharei
    උබලට කියන දේ තේරෙන්නේ නැතිනම් මම මොනා කරන්නද? අරගෙන බලහල්ලා ඉතින්.. ආයේ මොනාද? මම කියන්නේ වොයිස් ප්‍රමෝෂන් වෙනයි. ඩේටා ප්‍රමෝෂන් වෙනයි. වොයිස් කියන්නේ නෙට්වර්ක් එකක් ඇතුලේ වෙන කමියුනිකේෂන් එකක්. එකට නෙට්වර්ක් එක අයිති කම්පැනි එකට ඕනා දෙයක් කළහැකි. නිකනුත් දුන්නකි. එත් ඩේටා කියන්නේ කම්පැනි එකේ උන් පාලනය කරන දෙයක් නෙමෙයි. උනුත් බල්ක් ගන්නේ ඕවර්හෙඩ් එකක් එක්ක, මැරයින් කේබල් එකෙන්. උන්ට හිතුනු ගානට මිනිස්සුන්ට නිකන් බෙදලා දෙන්න බැහැ. කේබල් එකේ ඩේටා අයිති එක කම්පැනි එකකට නෙමෙයි. කැප්ස් නැතුව ඩේටා දෙන්න ලංකාවට බැක් කරන කිසිම අන්ඩර් සි කේබල් එකක ඩිල් එකක් නැහැ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර

    කැප්ස් නැතුව ඩේටා දෙන්න Why SEMEWE 5? SL has 2 lambdas.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    Unlimited kiwwata truly unlimited nathuwa athi. 50gb 100gb 200gb wage cap thiyenna puluwan. Speed limit thiyenna puluwan. Habai ehema packages nahai kiyanna ba. Hama network ekakma me wage special packages horen denawa. Samaharawita mewa wikunannema mobitel agentla or mobitel eke work karana aya wennath puluwan. Un official site eke noda horen wikunanawa wadi ganan walata.