පට්ට පල් බොරු දාන අය සිම් ගැන
https://www.elakiri.com/forum/showthread.php?t=1868394
ඔය උඩ තියන කනෙක්ෂන් එක සම්බන්දව මම විමසීමක් කළා මොබිටෙල් එකෙන්. පල්ලෙහා තියෙන්නේ එකේ වොයිස් රෙකෝඩ් එක. ඔහොම සිම් එකක් දෙන්නේ නෑලු. එත් 1500ක සහා රජයේ බදු ඇතුලත්ව කෝල්ස් අන්ලිමිටඩ් එකක් දෙනවලු. සිම් එක 1500ට. එකේ සාමාන්‍ය මන්තිලි රෙන්ටල් එක ටැක්ස් එක්කලා 2245ක් ද කොහද.