පට්ට ප්ලේස් එකක් මේක නම්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇඩේ මාරම ලස්සන හෝටලයක් මේක නම්. උඹල කවුරු හරි මේ ප්ලේස් එකට ගිහිල්ල තියනවද? සුද්දෙක්ටලු අයිති. සුපිරියටම තියනවා

     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    සුද්දෙක්ට අයිතිනං ලොවෙත් කලු මිට්ටන්ව ගන්නෑ 4 මායිමේ
     
    • Haha
    Reactions: revox

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,574
    1
    3,593
    113
    Earth
    සුද්දෙක්ට අයිතිනං ලොවෙත් කලු මිට්ටන්ව ගන්නෑ 4 මායිමේ

    The Flame Tree Estate & Hotel

    Google Reviews වල, ලංකාවෙ කීප දෙනෙක් ඉන්නවා.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කිරිවාසී කඩුකාර නයිට්වරයෙක්ට පුලුවන් කෝල් එකක් දීල බලන්න, කටහඬඇහිච්ච ගමන් පෝන් එක බීප් බීප් වෙන්න තමයි චාන්ස් එක
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    Service honda athi ratings wedi wenda…
    Oita wada kochchera lassana than tiyenewada bung Lankawe…TikTok eke videos tiyenne
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    ඇඩේ මාරම ලස්සන හෝටලයක් මේක නම්. උඹල කවුරු හරි මේ ප්ලේස් එකට ගිහිල්ල තියනවද? සුද්දෙක්ටලු අයිති. සුපිරියටම තියනවා



    Sure ekatama foreignersla only place ekak wenna athi 🤭 🤭