එකත් මාරම මාරයි නෙ
කොල්ලෙක් හරි පිරිමියෙක් හරි පොඩි ගැනු ලමෙක් දිහා බලල හින උනත් ඇති උ ලමා අපචාරකය මානසික අසහන කාරය
කෙල්ලෙක් ගැනියෙක් කරොත් It is trending work wide and it is cute.

සොහොන;20546882 said:
එත් මම දැකාල තියනවා ඕනේ තරම් ඇන්ටිලා පොඩි එවුන්ව අතපත ගාලා සොරි මල්ලි කියලා ශේප් වෙනවා ලංකාව නම් පට්ට රට ඒ අතින්![]()
සොහොන;20546882 said:අම්මෝ ඔව් බන් මම බස් එකේ යන්නෙත් ගානකට බන් පොඩි කෙල්ලෝ නගිනවා බස් එකට අත වැදුනොත් වසාලා හමාරයි
අපේ වයසත් එක්ක බස් එකේ වුනුත් හිතන්නේ වල් කමට අත ගැවා කියලා
එත් මම දැකාල තියනවා ඕනේ තරම් ඇන්ටිලා පොඩි එවුන්ව අතපත ගාලා සොරි මල්ලි කියලා ශේප් වෙනවා ලංකාව නම් පට්ට රට ඒ අතින්![]()
ඔව් බන් අවුල අන්න එතනයි
ඔය කරන දේ හරි වැරද්ද නෙමෙ ප්රශ්නෙ
ඔය දේම තාත්ත කෙනෙක් දුවත් එක්ක ෆොටො එකක් දෙම්මොත් උට මොනා කියයිද?