පට්ට පොලිටිකල් මීම් චැනල් එකක්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    විජිත හේරත් තමයි අරූට සරමේ රෙවෙන්න දෙන්නේ. 😂 බලපන් එකට චන්දෙට වැඩ කරපු උන්වත් කපලා දාන සක්කිලි ටිකක් තමයි පොහොට්ටුවේ ඉන්නේ :sick:
     
    • Haha
    Reactions: dilann

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔහොම ටීවී ප්‍රෝග්‍රෑම් වලින් කපලා ගත්තම කොපිරයිට් වදින්නේ නැද්ද බන්?