පට්ට රස්නෙට

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
අනේ මචන්ලා...
මගේ දුවට මාස 8ක් වෙනවා. මේ දවස්වල තියෙන රස්නෙට මගේ දුවගේ ඇඟේ හැමතැනම දාඩිය බිබිලි දාලා. එළකිරි එකේ මේ ගැන බෙහෙත් දන්න කවුරු හරි ඉන්නවනම් මට පොඩ්ඩක් මොනවද කරන්න ඕනේ කියල කියනවද??
:confused::confused:
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Mage duwata ea kaale q rash kiala shampoo ekak dunnaa. naana wathura walata daana theyanne....

    Poddak ahala balala ganin...