පට්ට රස්නෙයි ඕයි.

SIC

Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
    Pissu hadila inne bn me rasne ekka
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,017
    34,489
    113
    ඉතිං මෙහෙම රස්නේ තියෙද්දි රටක් දියුණු වෙයිද කියපංකෝ. එහෙම නැත්තං ආදි කාලේ වගේ අමුඩෙ ගහගෙන කුඹුර කරලා කාලා බීලා ඉන්න ඔනේ. සුද්දාගේ ජොබ් කරනවනම් , ඇඳුම් අඳිනවනම් ඉතිං AC දාගෙන ඉන්න ඔනේ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කොහොමත් මේ මාසේ අග වෙනකම් රස්සෙනේ ගැන අනාවැකි කියලා තිබුන නේ ... මැදින් වැටුන වැස්ස හින්දා ටිකක් ශේප් වෙලා තිබුනේ
     
    • Like
    • Wow
    Reactions: mykiriala and NRTG

    nidarsha91

    Well-known member
  • Patta aaathal ban... Alenawa wage

    ගාල්ල 31C. වලාකුළු නිසා අව්ව මදි. සොලර් පවර් ජෙනරේශන් එක බාගයක් විතර අඩු වෙලා තියෙන්නේ. AC ඔෆ් කරන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ. ඊට පස්සේ තමයි ෆන් එක ගන්න වෙන්නේ හවසට වැස්සේ නැත්නම්.
    Malabe yaman ethakota hari
    ------ Post added on May 16, 2023 at 10:13 PM
     
    • Haha
    • Like
    Reactions: Mugen and NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    ලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
    kelinma fuck wela inne dawalta oi. kela wenawa mehema hitiyoth nam

    ratawath wadak karaganna wenne na :sorry:
    ------ Post added on May 16, 2023 at 11:54 PM
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    මාව මානසිකව වැටෙන මට්ටමටම මේක අවුල් ගිහින් තියෙන්නෙ මචන්ලා. :(
    හෙලවෙන්නවත් බෑ දාඩිය වැක්කෙරෙන්න ගන්නව.
     
    • Like
    Reactions: NRTG