හෙලවෙන්නවත් බෑ.පට්ට රස්නෙයි යකෝ.
temp 33 C
Feels like under the sun 49 C
temp 33 C
Feels like under the sun 49 C
Last edited:
itin hutto tho dana wadakata nathi thred ekak wage ekak tama mekath.ඉතිං![]()

Eeta passe umba dai, hayoo slt kanuwa naya giya, single nathoo.. wahinawa iwarayak nathooo.. kanda path wenna yanneeeow oi, geyak rent ekt aran hatton wage ynd hithenw masekt wtr
නින්ද යන එකක් නෑow oi, geyak rent ekt aran hatton wage ynd hithenw masekt wtr
Eeta passe umba dai, hayoo slt kanuwa naya giya, single nathoo.. wahinawa iwarayak nathooo.. kanda path wenna yanneee
dn masekt kalin rasne tyma kale mn giya bn sathiyak. patta saneepai. raata thama itin pddk awl.12t wtr yaddi. dawalta supiri wada krhki yaka wgeනින්ද යන එකක් නෑ
ඔව් බං මේසේ උඩ තියෙන ෆොන් එක ගන්න අත දිග ඇරගන්න බෑ. මං මේ හෑන්ඩ් ෆ්‍රී දාගෙන ඉන්නේ.හෙලවෙන්නවත් බෑ.පට්ට රස්නෙයි යකෝ.
temp 33 C
Feels like under the sun 49 C
Umba koheda inne?හෙලවෙන්නවත් බෑ.පට්ට රස්නෙයි යකෝ.
temp 33 C
Feels like under the sun 49 C
Even Peradeniya,
Temp 32C
Feels like 38C
![]()
ඒක හරි. මට මතයි මම ගියපු ෆිල්ම් හෝල් එකක A/C මැෂින් එකේ ඩිස්ප්ලේ එකේ පෙන්නුවේ 31C. ඒත් කූල් එක ඇඟට හොඳට තේරුනා. ඒත් අපි එළියෙ ඉද්දි 31C උෂණත්වයේ ඉන්න බෑ. මේ මගුලේ humidity නිසාලංකාවෙ ජරා humidity එකට බං ඔය තියනවටත් වඩා රස්නෙ දැනෙන්නෙ. මේකෙ ඉදලනං වැඩක් කරගන්න බෑ ෆෑන් දාගෙන ඉදලත් ලොවෙත්. කාමරයක් AC කරන්නම ඕන. නැත්තං WFH කරන උන්ට අඹ සරණයි. උබලත් WFH කරන උන් නං හිතලා බලපන් මේ කැරි රස්නෙ දවස් වල උබලගෙ productivity එක පට්ටම අඩුයි නේද?
Iye full charge una gupiyo. Adath full. AC demma 19 taගාල්ල 31C. වලාකුළු නිසා අව්ව මදි. සොලර් පවර් ජෙනරේශන් එක බාගයක් විතර අඩු වෙලා තියෙන්නේ. AC ඔෆ් කරන්න වෙන සීන් එකක් දැන් තියෙන්නේ. ඊට පස්සේ තමයි ෆන් එක ගන්න වෙන්නේ හවසට වැස්සේ නැත්නම්.