බොරුවට posh වෙන්න දඟලන සමහර කෙල්ලෝ අතරේ......... ඔයාල අපිට ඇත්තටම ආඩම්බරයක්
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka May 11, 2016 #1 බොරුවට posh වෙන්න දඟලන සමහර කෙල්ලෝ අතරේ......... ඔයාල අපිට ඇත්තටම ආඩම්බරයක් Reactions: awjas2621 and G.D.1.nirmal
Beeper Well-known member Nov 1, 2012 4,274 647 113 Classified May 12, 2016 #6 ඔය දකුණු පැත්තේ ඉන්න අක්කා අපේ පැත්තේ අක්කා කෙනෙක්...
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ May 12, 2016 #7 ඔන්න මගෙනුත් respect බම්පියක්........
G.D.1.nirmal Well-known member Feb 16, 2008 15,912 1,895 113 35 srilanka May 14, 2016 #13 Respect!! Reactions: sebastian show
G goiya Junior member Jul 8, 2015 29 1 8 May 14, 2016 #14 Beeper said: ඔය දකුණු පැත්තේ ඉන්න අක්කා අපේ පැත්තේ අක්කා කෙනෙක්... Click to expand... ඔක හෙන බඩුව නේද........................
Beeper said: ඔය දකුණු පැත්තේ ඉන්න අක්කා අපේ පැත්තේ අක්කා කෙනෙක්... Click to expand... ඔක හෙන බඩුව නේද........................
lcrstudio Well-known member May 10, 2008 2,123 523 113 Colombo May 15, 2016 #17 බොරුවට පොශ් වෙන්න දඟලන අයයි ඇත්තටම පොශ් අයයි මණින මිණුම් දණ්ඩ මොකක්ද බන්.. ඒක වෙන එකක්. මොනා උනත් මේ කෙල්ලො නන් රත්තරං.. හමුදාව නැත්තන් අද අපිට පාරක බැහැල යන්නත් නෑ නිදහසේ..
බොරුවට පොශ් වෙන්න දඟලන අයයි ඇත්තටම පොශ් අයයි මණින මිණුම් දණ්ඩ මොකක්ද බන්.. ඒක වෙන එකක්. මොනා උනත් මේ කෙල්ලො නන් රත්තරං.. හමුදාව නැත්තන් අද අපිට පාරක බැහැල යන්නත් නෑ නිදහසේ..
Beeper Well-known member Nov 1, 2012 4,274 647 113 Classified May 15, 2016 #18 goiya said: ඔක හෙන බඩුව නේද........................ Click to expand... නැ යකෝ