පට්ට වැඩ්ඩෙක්.. ඇයි මුන්ට උඩට එන්න බැරි???

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body


    මම අහම්බෙන් මේ වීඩියෝ එක හදපු විදිය ගැන මූ කියන වීඩියෝ එකක් දැක්කේ.. මේ ෆිල්ම් එක පට්ට.. ඒ උනාට අවුරුදු දෙකක් ගිහිනුත් වීව්ස් ඇත්තෙම නෑ,, මට නම් පට්ට.. ඔය තියෙන්නෙ මං මුලින් දැක්ක වීඩියෝ එක..