පට්ට වැඩ්ඩෙක්

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28

    මේ ඇනිමේශන් හදන්නේ කොහොමද.. පට්ට ව්දියට හදලා තියෙනව.. අනිත් උනුන් මේ වගේ හදනවා.. හැබැයි එකම background.. characters ඔහේ යනවා.. මේ වීඩියෝ මාර creative.. කොහොමද එහෙම background change කරලා හදන්න.. මොකද්ද මේ app එක
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් ඔයාම කියන්නකෝ හදපු විදිය. මොකද ඔයාගෙනෙ චැනල් එක :D
    එතකොට අපිටත් ඕවා ඉගෙනගෙන චැනල් පටන්ගන්න පුළුවන්

    මන් දැක්ක ඔයාගේ අනිත් ත්‍රෙඩ් ටිකත් :P
     
    • Haha
    Reactions: Plusky

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    ඉතින් ඔයාම කියන්නකෝ හදපු විදිය. මොකද ඔයාගෙනෙ චැනල් එක :D
    එතකොට අපිටත් ඕවා ඉගෙනගෙන චැනල් පටන්ගන්න පුළුවන්

    මන් දැක්ක ඔයාගේ අනිත් ත්‍රෙඩ් ටිකත් :P
    Maath dekka bn.
    Paw aruu.
     
    • Haha
    Reactions: NK123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතින් ඔයාම කියන්නකෝ හදපු විදිය. මොකද ඔයාගෙනෙ චැනල් එක :D
    එතකොට අපිටත් ඕවා ඉගෙනගෙන චැනල් පටන්ගන්න පුළුවන්

    මන් දැක්ක ඔයාගේ අනිත් ත්‍රෙඩ් ටිකත් :P
    පව් යකෝ :P
     
    • Haha
    Reactions: NK123