### පට්ට විදිහට පිරිසිදු වෙනවා

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    ඉස්සර මම ගමන් යන්න ඉස්සෙල්ල පට්ට විදිහට පිරිසිදු වෙනවා
    දැන් මට හිතෙන්නේ ඇවිත් පිරිසිදු වෙන්න
    මොකද ඒ
    උබල කොහොමද

    සීතලටද මන්ද
     
    • Like
    Reactions: NRTG

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මොන පිරිසිදුවක්ද බන් මම නම් ඉස්සර ඉඳලම මුනේ සබන් දාල හෝදන්නේ රව්ල කපන දාට විතරය්. ඔලුව පීරන්නේ කොන්ඩේ කපන දවසට විතරය් ඒත් සැලූන් එකේ එකා .වැඩට යනකොට අතින් හදා ගන්නේ .පොඩි කාලේ අම්ම මාව ගහක බැඳලා ගහලා තියෙනවා නාන්නේ නැහැ කියල .ඒ කාලේ නැවේ මාසෙකට එක දවසය්
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    ටවුන් එකට ගියත් හෝදපු ෆ්‍රෙෂ් ඇදුමක් නේ අදින්නේ ඒ නිසා පොඩියට හරි ඇග හෝදගන්නවා යන්න කලින්.

    හෝදපු ඇදුම් අදින්න හිතෙන්නේ නෑ එහෙම නැතුව.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    මමත් යද්දී නම් තියෙන විදියට යනවා.
    ඇවිල්ලා පහළ ඉඳලා උඩට එන්නේවත් නෑ නාන්නේ නැතිව.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    එහෙනම් අදත් හොඳට පිරිසිඳු වෙලා එන්න හොඳේ. මම බලන් ඉන්නවා. ඇතුල හොඳට හෝදල එන්න. :-)
     
    • Wow
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka
    මට නං අලුත් ඇදුමක් දාන්න බෑ ඇග හෝදන් නැතුව. ඇදට යන්න කලින් අන්තිම තප්පරෙට ඇග හෝදන්න ඕනි නැත්තං නින්ද යන්නේ නෑ.
    Schitts Creek Comedy GIF by CBC