පට්ට විරිදු

dharklionz

Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    https://www.facebook.com/photo.php?v=554752031258305

    මේක බුකියේ තිබිලා හොයාගත්තේ.. පට්ටට ගහනවා රබන් පාරක් නිකන් ආයේ ලොවෙත්.. බලලා රෙපක් බම්පියක් දාලා පලෝ.. රී පෝස්ට් නම් සොරි වෙන්ඩෝනේ!


    :shocked::shocked::shocked::shocked::shocked:
     
    Last edited:
    • Like
    Reactions: sanath ekanayake

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    aayeth ahalaa... athal para bang.. mama palaweni parata ahuwe patta

    ඔව් විරිඳු කියන්නේ ලස්සන කලාවක්.අවාසනවාට ලංකාවේ විරිඳු කියන්නේ හිඟන්නො නිසා එච්චර පිලිගැනීමක් නෑ. ලංකාවට සිංදු ගෙනාවේ යුරෝපීය ජාතිකයන්. විරිඳු ගෙනාවේ ඉන්දියන් අය.හිංදි අය.කවි අපේ රටේම තිබුන කලාවක්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මිහි‍රැති රබන් හඬක් වයා
    සුන්දර විරිඳුවක් ගයා
    කෙල්ලන් ගැන අඬන ඔයා
    පිරිමි කමක් නැද්ද මෙයා

     
    • Like
    Reactions: dharklionz

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ඔව් විරිඳු කියන්නේ ලස්සන කලාවක්.අවාසනවාට ලංකාවේ විරිඳු කියන්නේ හිඟන්නො නිසා එච්චර පිලිගැනීමක් නෑ. ලංකාවට සිංදු ගෙනාවේ යුරෝපීය ජාතිකයන්. විරිඳු ගෙනාවේ ඉන්දියන් අය.හිංදි අය.කවි අපේ රටේම තිබුන කලාවක්.

    aththa kathawa machan.. meka thawa hoyala balanna one kalawak..