පට්ට වෙසී............

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ලොව වැඩි ම ජේත්තුකාර හෙවත් මෝස්තර නිරූපණයෙන් ඉහළ ම ක්‍රීඩිකාව මැය වේ.

    මැගී වෙසී (maggie vessey)නමැති ඇය අමෙරිකානු මලල ක්‍රීඩිකාවකි.

    මීටර් 800 ධාවන ශූරියක වන මැගී වෙසී ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙල දෙවරක් නියෝජනය කළා ය.

    ඇය ධාවන තරගවලින් විශිෂ්ට ජයග්‍රහණ ලබා නැතත්, මෝස්තර නිරූපණය නිසා ලෝකයේ අවධානයට පාත්‍ර වී සිටී.

    ඇයගේ විශේෂත්වය වන්නේ, ඇය ධාවන තරග සඳහා සහභාගි වීමේදී මෝස්තර නිරූපණයට යොමු වීම ය.

    මැගී වෙසී පවසන්නේ, මෝස්තර නිරූපණය හරහා ප්‍රසිද්ධියක් ලැබීමට තමන්ට අවශ්‍යතාවක් නැතත් ඒ හරහා තමන් කෙරෙහි අවධානයක් යොමු වී ඇති බව ය.


    Maggie-Vessey.jpg


    Maggie+Vessey+13th+IAAF+World+Athletics+Championships+pbklnf3LVnMl.jpg


    Maggie+Vessey+USATF+Outdoor+Championships+eDNCTu0bKNsl.jpg


    maggie-vessey-runner-oregon-classic_h.jpg


    MaggieVessey_screenshot_770.png


    23-1411465052-maggie-vessey---1-60.jpg
     
    Last edited: