පට්ට ස්පෑම් Msg එකක්ද? නැත්තන් ඇත්තටම කෙල වෙලාද ? :unsure:

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මන් නිකන් මගේ ස්පෑම් චෙක් කරද්දී මේ Email එක දැක්කේ..
    මූ මේකේ දාලා තියෙනවා මන් ටිකක් වැඩි පුර පාවිච්චි කරන පාස්වොර්ඩ් එකකුත් හරියටම...

    බට් ඉතින් වැල බලන්නේ Incognito නිසා මේක වෙන්න නම් බෑ 😂😂

    මට තියෙන එකම ප්‍රස්නේ මූ පාස්වර්ඩ් එක කියපු එක :unsure::unsure:

    කව්රු හරි දන්නවද BitCoin Account එකෙන් Owner trace කරන්න ?

    View attachment 97370


    View attachment 97357

    Key Logger දාල වෙන්නත් බැ
    ඔය ලින්ක් මන් ක්ලික් කරන්නේ නෑ

    වීඩියෝ රෙකොර්ඩ් කරන්න බෑ
    එහෙම වෙද්දී Browser එකෙන් පර්මිෂන් අහනවනේ.

    මන් කලින් කැමරාව ස්ටිකර් එකකින් වහලා තිබ්බේ.
    පස්සේ ගැලෙව්වා.
    උබලත් ඕවා අලවා ගනිල්ලා කැමරාවේ
    ෂුවර් නෑනේ මේ කාලේ

    මට සුවර් නැත්තේ Android ෆොන් එක :ROFLMAO::cautious:
    එකේ Use wena Email එකටයි මේක ආවේ.
    owa boru ban. puluwan nam karala pennanna kiyala challenge karapan. korai pukak
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    man hora wadawalata
    use karanne Firefox koma hari addon 1k kin mageth password 1k leak una.aru dagen mata mail gahanawa pay karapan kiyala. :lol: :lol: :lol: one magulak karaganin kiyala mail 1k gahuwa.thama awulak naa :yes: kohomath real account nemene
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    scam spam haw wennda epa oya readdawal walata

    hama site ekatama wena wenna password dannda , same eka use karanna epa

    password manager ekak use karannda
     
    • Like
    Reactions: Thilantdm