පට්ට ස්පෑම් Msg එකක්ද? නැත්තන් ඇත්තටම කෙල වෙලාද ? :unsure:

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,495
    3,352
    113
    අද නම් හදට ආවා
    මන් නිකන් මගේ ස්පෑම් චෙක් කරද්දී මේ Email එක දැක්කේ..
    මූ මේකේ දාලා තියෙනවා මන් ටිකක් වැඩි පුර පාවිච්චි කරන පාස්වොර්ඩ් එකකුත් හරියටම...

    බට් ඉතින් වැල බලන්නේ Incognito නිසා මේක වෙන්න නම් බෑ 😂😂

    මට තියෙන එකම ප්‍රස්නේ මූ පාස්වර්ඩ් එක කියපු එක :unsure::unsure:

    කව්රු හරි දන්නවද BitCoin Account එකෙන් Owner trace කරන්න ?

    1602867035787.png


    1602864463316.png


    Key Logger දාල වෙන්නත් බැ
    ඔය ලින්ක් මන් ක්ලික් කරන්නේ නෑ

    වීඩියෝ රෙකොර්ඩ් කරන්න බෑ
    එහෙම වෙද්දී Browser එකෙන් පර්මිෂන් අහනවනේ.

    මන් කලින් කැමරාව ස්ටිකර් එකකින් වහලා තිබ්බේ.
    පස්සේ ගැලෙව්වා.
    උබලත් ඕවා අලවා ගනිල්ලා කැමරාවේ
    ෂුවර් නෑනේ මේ කාලේ

    මට සුවර් නැත්තේ Android ෆොන් එක :ROFLMAO::cautious:
    එකේ Use wena Email එකටයි මේක ආවේ.
     

    Attachments

    • 1602864936042.png
      1602864936042.png
      10.7 KB · Views: 188
    Last edited:

    areyoucrazy

    Well-known member
  • Oct 21, 2008
    838
    280
    63
    NY
    oka mehemayi wenne machn uba pass eka leak wela thiyenawa .... eka wenne database hack karala ewa public dammahama

    https://weleakinfo.to/v2/ and https://leakpeek.com/ me site dekata ghin ube email eka deela balanna ...

    me yakku karanne oken password and email eka ussala ubata ewana eka .... oya passwords hack wena ewa leak una gaman dan google chrome eken warn karanawa , e nsia baya wenna deyak na , samahara wita oya password eka parana ekk wenna athi.. mathaka athuwa masa 3 kata sarayak password change karapan..
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    2,735
    319
    83
    bite karapan okawa dawas 4k pk withara salli ewannam gaana adu karanna kiyala
    uta epa wenakanma bite karapan lol
     
    • Like
    Reactions: Thilantdm

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    24,571
    1
    6,694
    113
    කැළෑ පොජ්ජේ
    :lol: මොන හුත්තෙක්ද බන් ඒ...ඉන්දියන් කාරයෙක් වගේ...පොඩි ආතල් එකක් ගනින්..ඕව බයිලා...ඔහොම කරන්න පුලුවන්නම් මොනවා කරන්න බැරිද..

    පාස්වර්ඩ් ලීක් වෙනවා ඕනේ තරම් නෙට් එකේ...කොටින්ම මගේ පාස්වර්ඩ් එක ගෙඩි පිටින් තිබ්බා ලීක් වෙලා මම එක හැම තැනම දාලා...ගොඩක් සයිට් අපි හිතන තරම් ආරක්ෂිත නැහැ..කොටින්ම ගිය අවුරුද්දේ ටුවිටර් එකෙත් පාසවර්ඩ් ප්ලේන් ටෙක්ස්ට් ලොග් වෙලා තිබ්බේ..ඕව තමයි ලීක් වෙන්නේ..
     
    • Like
    Reactions: silentsahan

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,449
    2,650
    113
    click here
    oka mehemayi wenne machn uba pass eka leak wela thiyenawa .... eka wenne database hack karala ewa public dammahama

    https://weleakinfo.to/v2/ and https://leakpeek.com/ me site dekata ghin ube email eka deela balanna ...

    me yakku karanne oken password and email eka ussala ubata ewana eka .... oya passwords hack wena ewa leak una gaman dan google chrome eken warn karanawa , e nsia baya wenna deyak na , samahara wita oya password eka parana ekk wenna athi.. mathaka athuwa masa 3 kata sarayak password change karapan..
    ammo mage ekath aawane ban...mun kohomada mewa danne
     
    • Like
    Reactions: Thilantdm

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,037
    7,771
    113
    Uba kiwwa nisa nikan spam check kale 😂😂😂 lol owa ganan ganne kauda bn athara daapan
     

    Attachments

    • 6989FE3B-A13A-43BE-BEE7-9A139EBDC598.png
      6989FE3B-A13A-43BE-BEE7-9A139EBDC598.png
      141.7 KB · Views: 112
    • Haha
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,495
    3,352
    113
    අද නම් හදට ආවා
    uba gona wage 1st pic eke password hide karala na

    na na eka nkn mn use karana ekak.
    maha seen ekak na eke nm. :ROFLMAO:
    dn okkomala danna ekane 🤦‍♂️



    oka mehemayi wenne machn uba pass eka leak wela thiyenawa .... eka wenne database hack karala ewa public dammahama

    https://weleakinfo.to/v2/ and https://leakpeek.com/ me site dekata ghin ube email eka deela balanna ...

    me yakku karanne oken password and email eka ussala ubata ewana eka .... oya passwords hack wena ewa leak una gaman dan google chrome eken warn karanawa , e nsia baya wenna deyak na , samahara wita oya password eka parana ekk wenna athi.. mathaka athuwa masa 3 kata sarayak password change karapan..

    Ah password eka hambuna :ROFLMAO: :ROFLMAO: 🤦‍♂️ 🤦‍♂️

    EAP Film blnna giya issarama kallak ekka.:ROFLMAO::ROFLMAO:

    1602867475724.png
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,681
    1
    31,499
    113
    කැමති තැනක
    oka mehemayi wenne machn uba pass eka leak wela thiyenawa .... eka wenne database hack karala ewa public dammahama

    https://weleakinfo.to/v2/ and https://leakpeek.com/ me site dekata ghin ube email eka deela balanna ...

    me yakku karanne oken password and email eka ussala ubata ewana eka .... oya passwords hack wena ewa leak una gaman dan google chrome eken warn karanawa , e nsia baya wenna deyak na , samahara wita oya password eka parana ekk wenna athi.. mathaka athuwa masa 3 kata sarayak password change karapan..

    mage email eka thiyanwa man danwath nathi giyewath nathi site wala WTF. :shocked: :shocked: :shocked:
     
    • Like
    Reactions: NRTG and Thilantdm

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    918
    1
    764
    93
    Internet
    ෆේස්බුක් එකෙත් එකෙක් දාල තිබ්බ ඌට ඕක ඇවිල්ලා.. ගොඩක් එවුන්ට ගිහින් තියෙනවා වගේ පේන්නෙ.. එක එකාගෙ වෙන වෙනම වීඩියෝ අරගෙන, වෙන වෙනම contacts වලට යවන්න නම් ඌට වෙන වැඩක් නැතුවැති..
     
    • Like
    Reactions: silentsahan

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,495
    3,352
    113
    අද නම් හදට ආවා
    mage email eka thiyanwa man danwath nathi giyewath nathi site wala WTF. :shocked: :shocked: :shocked:

    poddak balpn aye.aniwa e email ekakin account ekak hadala athi..

    DB pitin hack weddi itn pw eliyata yanwane.adu gane ekakwath ape harak encrypt karanne nane site hadaddi :lol:

    @areyoucrazy kiwwa eka hari itn.
    mage thawa email ekakth EAP thawa account ekaka leak wela password :lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,681
    1
    31,499
    113
    කැමති තැනක
    poddak balpn aye.aniwa e email ekakin account ekak hadala athi..

    DB pitin hack weddi itn pw eliyata yanwane.adu gane ekakwath ape harak encrypt karanne nane site hadaddi :lol:

    @areyoucrazy kiwwa eka hari itn.
    mage thawa email ekakth EAP thawa account ekaka leak wela password :lol:

    ane manda mage email eken wena ekek account hadala wage mata aulak na man haduwa ewa newi ne eka nissa ignore kara ekek thibbe nexesmod eke eke PW eka wens karanna one.
     
    • Like
    Reactions: NRTG