පට්ට ස්පීඩ් Web Browser එකක්
ඔන්න මචන්ලා අලුත් Web Browser එකක් තියනවා. මේකත් Maxthon කට්ටියගේම Browser එකක්. සමහරු නම් පාවිච්චි කරලත් ඇති. මේකේ තියන විශේශතා තමයි Firefox , Chrome , IE වගේ අනිත් සෑම Browser එකකටම වඩා වැඩි වේගයෙන් Web Page Load වෙනවා ,ඒ වගේම අනෙක් Browser වලට සාපේක්ශව Low System Resource එකක් තමයි මේ " Maxthon Nitro " Browser එක ගන්නේ. හැබැයි ඉතින් තාම Adblock සපෝට් නැති හින්දා Browsing වලදි පොඩි කරදරයක් වෙයි. එහෙනම් ඉතින් දාගෙනම බලන්නකෝ කියන තරම් ස්පීඩ් එකක් තියනවද කියලා.
Speed You Can See with Your Own Eyes
Maxthon Nitro Browser එක මෙතනින් Download කරගන්න.
Version: 1.0.1.3000 (2015.04.10)
Maxthon’s Cloud Browser එක ඕණනම් මෙතනින් ගන්න. Adblock Plus Add-ons එක Inbuilt එනවා. ඒක නිසා Ad කරදරෙන් බේරිලා Net යන්න පුලුවන්.
මෙන්න මේකේ තියන වැඩකෑලි ටික.
මෙන්න අනෙක් Browser හා Maxthon Nitro අතර Compare එකක්.
Low System Resource Screen
Install කරගන්න.
එහෙනම් ඉතින් දාගෙන බලන එකයි තියෙන්නේ.

Last edited:
rep added 