Chrome web browser එක use කරන ඔයාලට වටින කියන extension එකක් අද අපි publish කලා.

iamhansaja

Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Chrome web browser එක use කරන ඔයාලට වටින කියන extension එකක් අද අපි publish කලා. මේකෙන් ඔයාලට Sinhala, Tamil & English languages අතර ඉන්න webpage එකේ ඉදන්ම translate කරගන්න පුළුවන්. තව දුරටත් වචනයක්, වාක්‍යක්, ඡේදයක් හෝ සම්පූර්ණ article එකක් translate කරගන්න Google translate එකටම යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මං හිතනවා මේක ඔයාලට ලොකු පහසුවක් වෙයි කියලා. ඉතින් කැමති නම් Google Chrome web store එකට visit කරලා අපේ අළුත්ම Chrome extension එක වෙන Lanka Translator එක browser එකට add කරගන්න පුළුවන්. ඒ වගේම අපේ extension එක use කරලා බලළා හොඳ නරක කියන්න වගේම review එකක් add කරන්නත් අමතක කරන්න එපා.
    Visit Google Chrome web store: https://shorturl.at/9a8sx
     
    Attachments

    • infodm.png
      infodm.png
      437.3 KB · Views: 71

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,284
    7,794
    113
    https://chromewebstore.google.com/detail/google-translate/aapbdbdomjkkjkaonfhkkikfgjllcleb?hl=en

    meken oya wede wenawa neda..

    Video-2024-06-09-211345.gif

    Chrome web browser එක use කරන ඔයාලට වටින කියන extension එකක් අද අපි publish කලා. මේකෙන් ඔයාලට Sinhala, Tamil & English languages අතර ඉන්න webpage එකේ ඉදන්ම translate කරගන්න පුළුවන්. තව දුරටත් වචනයක්, වාක්‍යක්, ඡේදයක් හෝ සම්පූර්ණ article එකක් translate කරගන්න Google translate එකටම යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මං හිතනවා මේක ඔයාලට ලොකු පහසුවක් වෙයි කියලා. ඉතින් කැමති නම් Google Chrome web store එකට visit කරලා අපේ අළුත්ම Chrome extension එක වෙන Lanka Translator එක browser එකට add කරගන්න පුළුවන්. ඒ වගේම අපේ extension එක use කරලා බලළා හොඳ නරක කියන්න වගේම review එකක් add කරන්නත් අමතක කරන්න එපා.
    Visit Google Chrome web store: https://shorturl.at/9a8sx
    ko bn heduwata wadak nehane... userslata reply natnam..
    natnam meka elakiri real users expose karagan hadapu spying extension ekakda..
    ------ Post added on Jun 14, 2024 at 9:36 AM
     
    • Haha
    Reactions: iamhansaja

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    puluwan nm cursor eka word eka udata geniyapuwama translate eka wetenna hadnna. LKTIPS wage
    අලුත් update එකේ ඒක දැම්මා bro

    https://chromewebstore.google.com/detail/google-translate/aapbdbdomjkkjkaonfhkkikfgjllcleb?hl=en

    meken oya wede wenawa neda..

    Video-2024-06-09-211345.gif

    ko bn heduwata wadak nehane... userslata reply natnam..
    natnam meka elakiri real users expose karagan hadapu spying extension ekakda..
    ------ Post added on Jun 14, 2024 at 9:36 AM
    ඒකෙන් මුළු webpage එකම translate වෙනවා. මං හදපු Lanka Translator version 1.0.0 එකේ තිබ්බේ selected word, sentence or paragraph translate කරගන්න විතරයි. version 1.1.0 select & hover over the selected text translation method එක add කලා. @Crazy4u කිව්ව විදිහට. ඔයාගෙත් idea එකක් තියෙනවනම් කියන්න, set නම් ඊළඟ version එකට add කරන්නම්.

    :LOL::ROFLMAO: elakiri real users expose කරගන්න එකෙන් මට වාසියක් වෙන්නේ නෑ bro. 2.50 වැඩ වලට time waste කරන්න බෑ මචං
    Image 2024-06-18 at 15.45.jpeg

    ------ Post added on Jun 18, 2024 at 3:46 PM
     
    Last edited: