පට්ට සින්දුවක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සෝ ලව් මී ලයික් යූ ඩූ :dull::dull:
ලා ලා ලව් මී ලයික් යූ ඩූ :dull::dull:
ටච් මී ලයික් යූ ඩූ :dull::dull:
ට ට ටච් මී ලයික් යූ ඩූ :dull::dull:
වට් අ යු වේටිං පෝ :dull::dull:
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සෝ ලව් මී ලයික් යූ ඩූ :dull::dull:
    ලා ලා ලව් මී ලයික් යූ ඩූ :dull::dull:
    ටච් මී ලයික් යූ ඩූ :dull::dull:
    ට ට ටච් මී ලයික් යූ ඩූ :dull::dull:
    වට් අ යු වේටිං පෝ :dull::dull:
    මේක ඉන්ග්ලිෂ් මෙලඩි එකක්ද ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඕක පිප්ටි ශේඩ්ස් ඔෆ් ග්‍රේ එකේ සින්දුවක් බොල :lol: :lol: :lol:
    මට ඔර්ගින්ල් සින්දුවේ ලින්ක් එක එවපන්කෝ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Theme song from fifty shades of Grey! :lol:
    මන් එන්ග්ග්ලිෂ් ඒවා ගැන වැඩිය නොදනිමි ඔයවගේ ලස්සන සින්දු ටිකක් එවන්නකො
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මන් එන්ග්ග්ලිෂ් ඒවා ගැන වැඩිය නොදනිමි ඔයවගේ ලස්සන සින්දු ටිකක් එවන්නකො

    තෝ දැන් ඕක අහල පිප්ටි සේඩ්ස් ඔප් ගේ එකේ සින්දු ලස්සනයි කියල හිතල බාන්න නං එපා :no: :no: :no:
    ඒකෙ ඩකුනු ඉන්ඩියන් කාරයෙක්ද කොහෙද කියල අමු ජරාසින්දුවක් තියෙනව earned it කියල.. :dull: :dull:
    උඹට ගෙදර බල්ලව එහෙම පන්නන්න ඕන්නං ටිකක් සද්දෙට දාපං :dull: :dull: :dull:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    https://mp3skull.to/mp3/love_me_like_you_do.html
    මේ සින්දුව අහලනැති එකෙක්ව දැක්කමයි :shocked: :shocked:
    මන් අහන්නේ හින්දි ගොඩක් වෙලාවට ,එල බන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තෝ දැන් ඕක අහල පිප්ටි සේඩ්ස් ඔප් ගේ එකේ සින්දු ලස්සනයි කියල හිතල බාන්න නං එපා :no: :no: :no:
    ඒකෙ ඩකුනු ඉන්ඩියන් කාරයෙක්ද කොහෙද කියල අමු ජරාසින්දුවක් තියෙනව earned it කියල.. :dull: :dull:
    උඹට ගෙදර බල්ලව එහෙම පන්නන්න ඕන්නං ටිකක් සද්දෙට දාපං :dull: :dull: :dull:
    ලස්සන ටිකක් දාපන්කෝ
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මන් අහන්නේ හින්දි ගොඩක් වෙලාවට ,එල බන්

    මං නං හින්දි දෙමල තෙලඟු ඇහෙන පැත්ත පලාතකවත් ඉන්නෑ :dull: :dull: :dull: :dull:
    ඒව ඇහෙද්දි මට ඒව කියන ගායකයන්ගෙ උගුරු දණ්ඩ හාරල ලුණුමිරිස් කවවන්න හිතෙනව :dull: :dull: :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් එන්ග්ග්ලිෂ් ඒවා ගැන වැඩිය නොදනිමි ඔයවගේ ලස්සන සින්දු ටිකක් එවන්නකො
    Sinduwa lassanai habayi eka thiyana file eke kathaawath ekka galappaddi kuppa sinduwak.. :D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ලස්සන ටිකක් දාපන්කෝ

    ටේලර් ස්විෆ්ට්ගෙ සින්දු ඔක්කොම වගේ ලස්සනයි :D :D
    වොන්ඩර්ලෑන්ඩ් එක තමා පට්ටම :love: :love:
    සෙලීනා ගෝමස්ගෙ ලස්සනයි :yes: :yes: :yes:
    කේටි පෙරීගෙ :yes: :yes: :yes:
    රෝර් එකයි ෆයර්වර්ක් එකයි පට්ට :D :D
    උතුරු කොරියාවෙ නායකයත් ෆයර්වර්ක් සින්දුවට පිස්සු වැටිලලු ඉන්නෙ :baffled: :baffled: :baffled:
    සියාගෙයි එලී ගෝල්ඩිංගෙයි ඒව ටිකක් වගේ පට්ට :dull: :dull: :dull:
    අවිසිගෙ වේක් මී අප් එක :yes: :yes:
    ඒකෙ නම් සින්දුවට වඩා වීඩියෝ එක එල :yes: :yes:
    ඔච්චර තමා දන්නෙ :yes: :yes:
    මැරිච්ච මිනිස්සු නැගිට්ටවන්න වගේ නම් ජස්ටින් බීබර්ගෙයි නිකී මිනාජ්ගෙයි සින්දු තමා :yes: :yes: