උඹලයේ කන් කොච්චර සංවේදී ද ස්වර වලට?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    කෑම ටිකක් කාලා jd කාලිඩ් වගේ වෙන්න.

    කාර්ඩි බී වගේ කෙනෙක් එක්ක කොලැබ් එකක් කරන්න පුලුවන් .
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,453
    113
    මේකේ ඔරිජිනල් එක ඇහෙද්දි 80-90 දශකයේදී සීතල ඉරිදා දවසක හවසක මේලෝ වැඩක් නැතුව චිල් එකේ ඉන්නවා වගේ එන ෆිලින් එක අනිත් වර්ෂන් වලින් එන්නේ නෑනේ....
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    මේකේ ඔරිජිනල් එක ඇහෙද්දි 80-90 දශකයේදී සීතල ඉරිදා දවසක හවසක මේලෝ වැඩක් නැතුව චිල් එකේ ඉන්නවා වගේ එන ෆිලින් එක අනිත් වර්ෂන් වලින් එන්නේ නෑනේ....
    80 90 දශකයෙ සීතල ඉරිදා හවසක මෙලෝ වැඩක් නැතුව චිල් එකේ ඉදල තියෙනවද උබ
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,453
    113
    80 90 දශකයෙ සීතල ඉරිදා හවසක මෙලෝ වැඩක් නැතුව චිල් එකේ ඉදල තියෙනවද උබ
    90දී ඉන්න ඇති...
    හිටියේ නැතත් ඉන්නවා වගේ ෆිළින් එකක් එනවා
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,643
    6,850
    113
    අපෝ නිකන්ම click වෙනවා නේ බන් ඔය වගේ ඒවා..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    90දී ඉන්න ඇති...
    හිටියේ නැතත් ඉන්නවා වගේ ෆිළින් එකක් එනවා
    Ekale chill kiyala ekak danne na, dawasama sellan karanna balanne..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,727
    21,453
    113
    Ekale chill kiyala ekak danne na, dawasama sellan karanna balanne..
    Ow ow...
    Mama kiyanne Ara original eke thiyena music walin ena amuthu nostalgic gathiya boccatama wadinawa...eke music... feelings...anith videos mata ahanna ba 30 seconds wath