පට්ට සීන් එක.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    ඊයෙ හීනයක් දැක්කා (ඊයෙ කියන්නෙ අද පාන්දර මන් නිදා ගනිද්දිත් දෙක පහුවෙලා :shocked::shocked: ) වැඩිය හම්බ වෙන්නෙ නැති ඉස්කොලෙ කාලෙ යාලුවෙක් කතා කරලා කියනවා මචන් මට මේ වැඩේ කොහොම හරි කරල දියන් කියල. මමත් කියනවා හරි පොඩ්ඩ්ක ඉදපන් මන් තව ටිකකින් එනව කියල. අපි වැඩිය සෙට් වෙන්නෙත් නෑ සෙට් උනත් අහම්බෙන් සෙට් වෙන ඒව විතරයි.
    මෙන්න බන් අද උදේ ඌත් එක්ක එකටම ඉන්න එකෙක් එනව කියාන්කො අපේ ගෙදර මාව හොයන්. අඩෝ මට අරූ(ඉස්කොලෙ කාලෙ යාලුවා.) කිව්වෙ උබට කිව්වොත් කරල දෙයි කියල කියාගෙන. කෝම හරි මෙක කරල දියන් කියල. :baffled::baffled::baffled: මන් වැඩේ කරල ඉවර කලේ දැන් අරූට මේ හීනෙ වගක් කිව්වෙ නෑ. අහන්න හිතයි ඌට කිව්වෙ ඉයෙද අදද කියල මන් හිනේ දකින්න කලින්ද මූට කිව්වෙ කියලයි දැන ගන්න ඕන. නැත්නම් මේක අහම්බයක්ද බන්? :confused::confused::confused:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,566
    4,326

    mcaththee uba cre
     
    • Like
    Reactions: Stimulus mind

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සමහර වෙලාවට සිහිනෙන් නුදුරු අනාගතය පේනවා කියලා මම අහලා තියෙනවා.. එක පාරක් මම දන්න ගුරුවරයෙක් රෑ හීනෙන් දැකලා තිබ්බා එයාගේ මහ ගෙදර සෙනග ගොඩක් එකතුවෙලා ඉන්නවා.. එදා පාන්දර එයාගේ තාත්තා නැතිවෙලා තිබ්බා..
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,996
    113
    ohoma ewa wenwa bn. sallm kara kara hitapu bole kattiya ekkama hewwa hambune nh. passe heenen kattiya ekkama bole hoya hoya iddi mata hambuna. eelaga dawase ude set ekama ekkan gihin baluwa ethana a widiytama bole thiyenwa.
    thawa ekak una podi kale. tv game ekak genwa wage dakka heenen nayo wagayak. aharila balanakota gedara aya lasthi wenwa kattiayak enakan. balanakota heenen dakapu un tika mokakda ekakuth aran enwa. passe balinnam box type tv game ekak.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,139
    113
    සමහර වෙලාවට සිහිනෙන් නුදුරු අනාගතය පේනවා කියලා මම අහලා තියෙනවා.. එක පාරක් මම දන්න ගුරුවරයෙක් රෑ හීනෙන් දැකලා තිබ්බා එයාගේ මහ ගෙදර සෙනග ගොඩක් එකතුවෙලා ඉන්නවා.. එදා පාන්දර එයාගේ තාත්තා නැතිවෙලා තිබ්බා..
    ඕක ෆොරෙක්ස් චාර්ට් එකක් පේන තරමට හදාගන්න බැරිවෙයිද? :lol: :lol: :lol: :lol:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,082
    113
    - උඩරට -
    ice cream dreaming GIF by Drumstick