ඊයෙ හීනයක් දැක්කා (ඊයෙ කියන්නෙ අද පාන්දර මන් නිදා ගනිද්දිත් දෙක පහුවෙලා 
) වැඩිය හම්බ වෙන්නෙ නැති ඉස්කොලෙ කාලෙ යාලුවෙක් කතා කරලා කියනවා මචන් මට මේ වැඩේ කොහොම හරි කරල දියන් කියල. මමත් කියනවා හරි පොඩ්ඩ්ක ඉදපන් මන් තව ටිකකින් එනව කියල. අපි වැඩිය සෙට් වෙන්නෙත් නෑ සෙට් උනත් අහම්බෙන් සෙට් වෙන ඒව විතරයි.
මෙන්න බන් අද උදේ ඌත් එක්ක එකටම ඉන්න එකෙක් එනව කියාන්කො අපේ ගෙදර මාව හොයන්. අඩෝ මට අරූ(ඉස්කොලෙ කාලෙ යාලුවා.) කිව්වෙ උබට කිව්වොත් කරල දෙයි කියල කියාගෙන. කෝම හරි මෙක කරල දියන් කියල.

මන් වැඩේ කරල ඉවර කලේ දැන් අරූට මේ හීනෙ වගක් කිව්වෙ නෑ. අහන්න හිතයි ඌට කිව්වෙ ඉයෙද අදද කියල මන් හිනේ දකින්න කලින්ද මූට කිව්වෙ කියලයි දැන ගන්න ඕන. නැත්නම් මේක අහම්බයක්ද බන්? 



) වැඩිය හම්බ වෙන්නෙ නැති ඉස්කොලෙ කාලෙ යාලුවෙක් කතා කරලා කියනවා මචන් මට මේ වැඩේ කොහොම හරි කරල දියන් කියල. මමත් කියනවා හරි පොඩ්ඩ්ක ඉදපන් මන් තව ටිකකින් එනව කියල. අපි වැඩිය සෙට් වෙන්නෙත් නෑ සෙට් උනත් අහම්බෙන් සෙට් වෙන ඒව විතරයි.මෙන්න බන් අද උදේ ඌත් එක්ක එකටම ඉන්න එකෙක් එනව කියාන්කො අපේ ගෙදර මාව හොයන්. අඩෝ මට අරූ(ඉස්කොලෙ කාලෙ යාලුවා.) කිව්වෙ උබට කිව්වොත් කරල දෙයි කියල කියාගෙන. කෝම හරි මෙක කරල දියන් කියල.


මන් වැඩේ කරල ඉවර කලේ දැන් අරූට මේ හීනෙ වගක් කිව්වෙ නෑ. අහන්න හිතයි ඌට කිව්වෙ ඉයෙද අදද කියල මන් හිනේ දකින්න කලින්ද මූට කිව්වෙ කියලයි දැන ගන්න ඕන. නැත්නම් මේක අහම්බයක්ද බන්? 




