පෝය දවසෙ ලස්සන ජාතක කතාවක් ඇත්ත ඇති සැටියෙන්ම.
පුද්ගලයට අකමැතියි කියල නොබලා ඉන්න එපා. බොහොම රසවත් කතාවක්. දේශපාලනයෙන් තොරයි!
පුද්ගලයට අකමැතියි කියල නොබලා ඉන්න එපා. බොහොම රසවත් කතාවක්. දේශපාලනයෙන් තොරයි!
මට හිතෙනවා මචන් ඒක කියන්න තරම් දෙයක් නෙමේ කියල. උඹට හිතෙනවද හිතා මතා මග අරිනවා කියල?කතාව හොදයි නමුත් සිංහල බෞද්ධයාට සන්නා ගහන්නේ අභය හාමුදුරුවෝ හා හරන්තික සිංහල බෞද්ධ බව හිතාමතා අමතක කරලද ?
කොයි රටේත් කොයි ජාතියේත් කොයි ආගමේත් හොද වගේම නරක මිනිස්සු ඉන්නවා කියන එක මෙයා නොකියන්නේ හිතලමද ?
හොඳ ප්‍රශ්නයක්. බුදුන් දවස මිනීමරුවන්, බේබද්දන්, ගණිකාවන්, මස් මරන්නන් රහත් වී නැත්ද? අඩුම තරමේ සෝවාන් වී වත් නැත්ද?ඇත්තටම පට්ට හොරෙක්ට රහත් වෙන්න බැරිද
උඹ අහන්නෙ රෙටෝරිකල් ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඔය ඕන තරම් එහෙම අය ඉන්නවා කියනවා නේද.හොඳ ප්‍රශ්නයක්. බුදුන් දවස මිනීමරුවන්, බේබද්දන්, ගණිකාවන්, මස් මරන්නන් රහත් වී නැත්ද? අඩුම තරමේ සෝවාන් වී වත් නැත්ද?
Yup. You've got it broඋඹ අහන්නෙ රෙටෝරිකල් ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් ඔය ඕන තරම් එහෙම අය ඉන්නවා කියනවා නේද.

ඇයි ටිල්වින්ට බනින්නෙ නැත්තෙMan hithuwa Anura kumara rahath wela kiyala fonsekage campaign salli, Malik sir ge salli, Wijeweerage lamaige ge hada salli gahapu patta kuhaka hora![]()
![]()
![]()
![]()
![]()
Cause he is the core of jvp . true jvp guy not like lapakota who sells the party for money .ඇයි ටිල්වින්ට බනින්නෙ නැත්තෙ

උට පට්ට අසාධාරණයක් යකෝ වෙලා තියෙන්නෙ.ඇයි ටිල්වින්ට බනින්නෙ නැත්තෙ

