පට්ට ෆිල්ම් එකක කොටසක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Dirty Picture ෆිල්ම් එක බලපන්. උන් හෙලුව ෆිල්ම් වල විකුනන හැටි එළටම පෙන්නනව. පට්ට!

    එය්බසහ්ප් ඉ්ක්බබ් චමකමඅ්බා්? :rofl:

    තනියම බලන්න පුලුවන්ද කියල ඇහැව්වේ.. මේ දවස් වල අලුත් භාෂාවක් ප්‍රගුණ කරනවා..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    laugh8kb.gif
     

    blue_in_rio

    Well-known member
  • මම පොඩි කාලේ හිනා උනේ කාටූන් බලලා....
    ටිකක් තෙරෙන වයසෙදි මම හිනා උනේ මිස්ටර් බීන්ගේ ජෝක් බලලා....
    ඒත් දැන් මට හිනා යන්නේ, දෙමළ ෆිල්ම් වල ෆයිට් දැක්කම......
    :dull::dull:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    :lol::lol::lol:
    මන් දෙමල පිලුම් එකකට කියල අන්තිමට බැලුවේ boys.. ඊට පස්සේ තාම දෙමළ එකක් බලල නෑ..

    දාන්න 5 යාළුවා .boys ෆිල්ම් එකට කලින් බැලුව එකම එක කාදලන් .මේ ෆිල්ම් දෙකේම බොරු සීන් මුකුත් නෑ .
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ලොල් පට්ට බන්... මුන් මේ වගේ පාර්ට් දාන්නේ සිරවටමද නැත්තන් හිනාවෙන්නද ?

    කලින් කවුරුහරි කිරියේ මේක දාල තිබ්බා. දැකලා නැති අය බලාගන්න.

     
    • Like
    Reactions: Mirrors

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    ලොල් පට්ට බන්... මුන් මේ වගේ පාර්ට් දාන්නේ සිරවටමද නැත්තන් හිනාවෙන්නද ?

    කලින් කවුරුහරි කිරියේ මේක දාල තිබ්බා. දැකලා නැති අය බලාගන්න.


    සුපිරිම එක මේක බන් ++++
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දෙමල ෆිල්ම් වල නියමෙටම ගොන් පාර්ට් දාන්නේ රැජිනි කාන්ත් කොටියා තමයි..උගේ ගොන් පාට් වලට තමිල්නාඩුවේ අසුචි දෙමල්ලු සරම් ගලෝගෙන ප්‍රීති ඝෝෂා කරන්නේ..:lol::lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මොන හු යන්නක්ද බන් මේ.. ඉන්දියන් එවුන්ට නම් මේවා මැජික් බන් :lol::lol:
     
    Last edited: