පට්ට Android Game එකක් [[ Can Knockdown 3 ]]
Android වල Angry Birds ගහලා ගහලා එපා වෙලා ඉන්න කට්ටියට ඒ වගේ තවත් පට්ට ගේම් එකක්. මේකේ නම Can Knockdown 3. මේක Free දෙන
එකක් නම් නෙමෙයි මටත් සෙට් උනේ Torrent File එකක්. මමත් Install කරලා Play කරනවා අවුලක් නෑ. කැමති නම් බාගෙන ගහන එකයි තියෙන්නේ.
මේකේ 3D ගතිය එහෙම හොදටම තියනවා.
Official Can Knockdown 3 Launch Trailer
Can Knockdown 3 Game එකේ Torrent එක මෙතනින් ගන්න. [ 56 MB ] [[ Requires Android 2.3 UP ]]
මෙහෙමයි Game එක Install කරගන්නේ.
apk එක සාමාන්‍ය විදිහට Install කරන්න.
ඊට පස්සෙ " pl.idreams.CanKnockdown3 " කියන Folder එක " sdcard/Android/Obb කියන Folder එකට Copy >>
Paste කරන්න.
Game එක Play කරන්න.
මේක ගැන තවත් විස්තර ඕන නම් Google Paly එකට ගිහින් බලන්න.

Code:
https://play.google.com/store/apps/details?id=pl.idreams.CanKnockdown3
Last edited: