පට්ට Band එකක් පට්ට Song ටිකක්

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    පට්ට Band එකක් පට්ට Song ටිකක්

    55479.jpg

    ගොඩක් අය නම් මේ සංගීත කණ්ඩායම අදුනනවා ඇති.මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට පරණ සින්දු එහෙම අරගෙන අලුත් විදිහට කියන එක තමයි කරන්නේ....අන්න ඒක දැන් මේ ගොල්ලෝ මුළු ලෝකේ පුරාම ජනප්‍රිය වෙලයි තියෙන්නේ....

    එක නිසා මම හිතුව එයාලගේ ලස්සන ගීතයක් ඔයාලටත් හදුන්ව දෙන්න.මේ ගීතය පරණ විදිහට නම් ඔයාලා අහල ඇති.ඒ උනාට මේ කට්ටිය නම් තවත් ටිකක් ලස්සනට කියනවා...

    O Mere Dil Ke Chain | Sanam

    Kora Kagaz | SANAM feat. Sanah Moidutty

    Yeh Vaada Raha | Sanam ft. Mira

    Roop Tera Mastana | Sanam ft. Rhys Sebastian

    Mere Sapno Ki Rani | Sanam

    Kuch Na Kaho | Sanam ft. Shirley Setia

    Pehla Nasha (Valentine's Day Special) | Sanam

    Yeh Raaten Yeh Mausam | SANAM Feat. Simran Sehgal

    Hum Bewafa Hargiz Na The | Sanam

    Gulabi Aankhen | Sanam

    Ek Ladki Ko Dekha (Acoustic) | Sanam

    Hai Apna Dil To Awara | Sanam ft. Soogum Sookha
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    මෙයාලගේ ගොඩක් සින්දු ටීවී එකේ යනවා මේ ටිකේ. :yes:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    දෙක තුනක් බා ගත්තා..:cool:
    Mp3 වලට කන්වට් කර ගන්න ඕනේ.. විඩියෝ බල බල ඉන්න වෙලා නෑ බං..:baffled:

    දඩබ්බරයා;20691278 said:

    machan download link please

    Indian eunge sindu witharai hoda

    මෙයාලගේ ගොඩක් සින්දු ටීවී එකේ යනවා මේ ටිකේ. :yes:

    ela :love::love::D
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    දෙක තුනක් බා ගත්තා..:cool:
    Mp3 වලට කන්වට් කර ගන්න ඕනේ.. විඩියෝ බල බල ඉන්න වෙලා නෑ බං..:baffled:

    මචන් video එක බාගන්න විදිහක් කියපන්කො
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් video එක බාගන්න විදිහක් කියපන්කො

    :yes::yes:

    එහෙම නැත්තං යූ බටේ ලින්ක් එකේ ඉස්සරහෙන් ඩබල් "SS" ටයිප් කළත් හරි..:cool:

    https://www.youtube.com/watch?v=bgY5d9bOzrY
    https://www.SSyoutube.com/watch?v=bgY5d9bOzrY

    එතකොට ඕන කරන කොලිටි එකෙන් බා ගන්න පුලුවන්..:love:
    එහෙම නැත්තං "Internet download manager" software එකෙන්.. ඒකෙනම් වැඩ කරන එකක් බා ගන්න ටිකක් අමාරුයි බන්..:sorry:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    :yes::yes:

    එහෙම නැත්තං යූ බටේ ලින්ක් එකේ ඉස්සරහෙන් ඩබල් "SS" ටයිප් කළත් හරි..:cool:

    https://www.youtube.com/watch?v=bgY5d9bOzrY
    https://www.SSyoutube.com/watch?v=bgY5d9bOzrY

    එතකොට ඕන කරන කොලිටි එකෙන් බා ගන්න පුලුවන්..:love:
    එහෙම නැත්තං "Internet download manager" software එකෙන්.. ඒකෙනම් වැඩ කරන එකක් බා ගන්න ටිකක් අමාරුයි බන්..:sorry:

    Thanks machan Ss case eka danui mathak une.