පට්ට Band එකක් පට්ට Song ටිකක්
ගොඩක් අය නම් මේ සංගීත කණ්ඩායම අදුනනවා ඇති.මේ ගොල්ලෝ ගොඩක් වෙලාවට පරණ සින්දු එහෙම අරගෙන අලුත් විදිහට කියන එක තමයි කරන්නේ....අන්න ඒක දැන් මේ ගොල්ලෝ මුළු ලෝකේ පුරාම ජනප්රිය වෙලයි තියෙන්නේ....
එක නිසා මම හිතුව එයාලගේ ලස්සන ගීතයක් ඔයාලටත් හදුන්ව දෙන්න.මේ ගීතය පරණ විදිහට නම් ඔයාලා අහල ඇති.ඒ උනාට මේ කට්ටිය නම් තවත් ටිකක් ලස්සනට කියනවා...
O Mere Dil Ke Chain | Sanam
Kora Kagaz | SANAM feat. Sanah Moidutty
Yeh Vaada Raha | Sanam ft. Mira
Roop Tera Mastana | Sanam ft. Rhys Sebastian
Mere Sapno Ki Rani | Sanam
Kuch Na Kaho | Sanam ft. Shirley Setia
Pehla Nasha (Valentine's Day Special) | Sanam
Yeh Raaten Yeh Mausam | SANAM Feat. Simran Sehgal
Hum Bewafa Hargiz Na The | Sanam
Gulabi Aankhen | Sanam
Ek Ladki Ko Dekha (Acoustic) | Sanam
Hai Apna Dil To Awara | Sanam ft. Soogum Sookha