පට්ට comedy ෆිල්ම් එකක් ඕනි

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    පට්ට comedy ෆිල්ම් එකක් ඕනි

    හා හා පුරා කියල 2013 movie එකක් බලන්න හිතුන.. බඩ අල්ලන් හිනා වෙන්න පුළුවන් movie ටිකක් කියහල්ලකෝ බාගන්න ...
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    http://www.imdb.com/title/tt0430304/

    Little_Man_v2-14324008032007.jpg
     
    Wehigala

    Member
    Aug 31, 2012
    94
    4
    0
    http://www.mytechgate.blogspot.com වෙත ගිහිල්ල

    http://www.mytechgate.blogspot.com වෙත ගිහිල්ල එකෙ උඩම තියෙන Post එකේ ඔයාට ඕන එක Post කරානම් දවස් දෙකෙන් Link එකක් දෙනවා.torrent නැතුව වේගවත්ව බාන්න පුළුවන් ඒව දෙන්නෙ
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    http://www.mytechgate.blogspot.com වෙත ගිහිල්ල එකෙ උඩම තියෙන Post එකේ ඔයාට ඕන එක Post කරානම් දවස් දෙකෙන් Link එකක් දෙනවා.torrent නැතුව වේගවත්ව බාන්න පුළුවන් ඒව දෙන්නෙ

    දවස් දෙකක් බලන් ඉන්නෙ ඤාව් කියන්නද? මට කියන්න කියපන් දැන් හොයල දෙනව නෙට් එකේ තියෙනවනං :P:D