පට්ට dance එකක්

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    rsz_19577031_412420635858485_4623183558307262998_o.jpg
    අද මම tread එක දාන්නේ මගෙත් එක්ක campus ඉන්න යාලුවෙක් සහ එයාගේ සහෝදරයෝ දෙන්නත් එක්ක කරපු dance video ටිකක් . තුන් නිවුන් සහෝදරයෝ තමන්ම steps හදාගෙන practice කරලා ගොඩක් මහන්සි වෙලා මේ videos කරලා තියෙන්නේ අඩුපාඩු ඇති . ඒවගේම අඩුපාඩු තියෙන්න පුළුවන් . මෙයාලා Dancing පැත්තෙන් ඉස්සරහට යන්න කැමතියි ඔයාලා දන්න කියන dancing group or dancers ල ඉනනව නම් කියන්න මෙයාල ඉගෙන ගන්න කැමතියි . videos බලලා like එකක් දාලා Comment එකකුත්
    දාලා subscribe පාරක් දාන්න කියල එළකිරි සහෝදරයන්ගෙන් සහ සහෝදරියන්ගෙන් ඉල්ලනවා .කවුරු හරි මෙයාලට support එක දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් pm 1ක් දාන්න.
    මේ පොස්ට් එක බම්ප් කරන්න පුළුවන් නම් .

    rsz_136552725_565648710536119_7922723315330842624_o.jpg


    https://youtu.be/8yjjvGlE_Rc







    Youtube Channel 1 - Paradise
    https://www.youtube.com/channel/UC3xOa7JWI9v6YB-L58Wvjaw

    Fb page https://www.facebook.com/paradisedancing/

    thank you:love:
     
    Last edited: